IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


විදු දැනුම බෙදන්න තවත් නැණ සල 40 ක්

උතුරු පළාතේ දුෂ්කර ප‍්‍රදේශ වල අලූතින් නැණසල මධ්‍යස්ථාන 40 ක් ඇති කිරීමට ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සැරැසේ.

මෙම මධ්‍යස්ථාන ඇති කෙරෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් වලට අනුවය.

එළැඹෙන දෙසතියේදී  නැණසල මධ්‍යස්ථාන 20 ක් ඇති කිරීමට සැළැසුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප‍්‍රධානී හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලියු ඈපාසිංහ කියයි.

නැණසල මධ්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ජනතාවටත් තොරතුරු තාක්ෂණයේ භාවිතයන් හදුන්වාදීම බව ඈපාසිංහ මහතා පවසයි.

නව මධ්‍යස්ථාන 40 ත් සමග උතුරු පළාතේ පිහිටුවා ඇති නැණසල මධ්‍යස්ථාන සංඛ්‍යාව 58 දක්වා ඉහළ යනු ඇත.



අදහස් (0)

විදු දැනුම බෙදන්න තවත් නැණ සල 40 ක්

ඩෙනම් Wednesday, 04 September 2013 01:27 PM

මේක හරියට බෙල්ලට පිහියක් තියන් කතා කරනවා වගේනේ. ඡන්දෙන් දින්නොත් කරනවා එහෙම නැති වුනොත් ඉතින් බොරු බයිලා තමයි.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 03 September 2013 03:02 PM

මෙයට බෝ කලකට පෙර මම එවකට හිටපු විදුලි සංදේශ නියාමක කොමිසමේ සභාපති වරයාට ලිඛිතව දන්වා යැවුවා මේ වගේ මධ්‍යස්ථාන පිහිටුවීමේ යෝජනාවක්. ඒ කාලයේ මම විදුලි සංදේශ පහසුකම් දියුණුව සහ ආර්ථික සංවර්ධනය අතර තිබෙන සම්බන්ධතාවය ගැන ඉගෙන ගනිමිනුයි උන්නේ. මට මතක විදියට ඊමේල් එකක් එවලා තිබුනා ලැබුන බව කියලා. එපමණ තමයි. (ස)

:       0       0

සත්‍යා Friday, 06 September 2013 08:17 AM

ඔහොම යමු සර්!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site