රාජ්‍ය සේවයේ නියුතු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික වශයෙන් අය කිරීමේ පදනම මත දඹදිව වන්දනාව සඳහා ගුවන් ටිකට් පත් ලබාදීමේ මිහින් ලංකා ව්‍යාපෘතියට බොහෝ දෙනා ඉල්ලුම් කර ඇතැයිද එයින් විශාල සහනයක් ලැබී ඇතැයිද එම සමාගම පවසයි.
මෙම සහනදායී ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලාභීන්ට අමතරව වැන්දඹු විශ්‍රාම වැටුප් ලාභීන්ටද දඹදිව යාමේ අවස්ථාව ලබාගත හැකි බව ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට පිස්සු (නදී)
ඔව් ඔක්කොම දෙන්නේ රාජ්‍ය සේවකයන්ට තමයි. පෞද්ගලික අංශය එතකොට වැඩ කරන්නේ රටට නෙමෙයි වෙන්න ඇති නේද? ඔය අසාදාරණය කරන්න එපා. හැම ප්‍රතිලාබයක්ම එක පිරිසකට විතරක් දෙන්නේ නැතුව එ්ක හැම පුරවැසියෙකුටම දෙන්න. (නදී)
ඔව් ඔක්කොම දෙන්නේ රාජ්‍ය සේවකයන්ට තමා පෞද්ගලික අංශය එතකොට වැඩ කරන්නේ රටට නමි වෙන්න ඇති නේද? ඔය අසාධාරණය කරන්න එපා. හැම ප්‍රතිලාභයක් ම එක පිරිසකට විතරක් දෙන්නේ නැතුව එක හැම පුරවැසියෙකුටම දෙන්න. (ම)
අැයි තවමත් මිහින් ලංකා තියාගෙන ඉන්නේ? (බ)
අනේ මන්ද? මේ ඊයේ පෙරේද මගේ විශ්‍රාමික මිත්‍රයෙක් රුපියල් ලක්ෂයක විශ්‍රාමික ණයක් ගන්න බැංකුවට ගිහින්. එයාගේ වයස 67 ක් කියල එම ණය මුදල වෙනුවෙන් රක්ෂණයක් ගන්න කියල. තව ධනයෝජන ගිණුමකුත් අරින්න කියල. මිතුරාට හදිසියට මුදල් උවමනා නිසා රුපියල් 3000/- ගෙවල රක්ෂණයක් අරන්. රුපියල් 1000/- බැගින් ධන යෝජනා ගිණුමකුත් විවෘත කරලා. දැනට සතියයි තවම රක්ෂණ සහතිකය ලැබුනේ නැහැ කියල ණය මුදල නිකුත් කරලා නැහැ. හැබැයි වැඩේට මේ වෙනකොට මගේ මිත්‍රය රුපියල් 5000/- ක් තව යහලුවෙකුට ණයයි. මේකත් එහෙමද දන්නේ නැහැ. (නදී)
චීනයේ කොහෙද අනේ ගුවන් යානා හදන්නේ මෝඩ කතා කියන්න එපා.ඇමරිකාවේ සහ ප්‍රංශය හදන්නේ එයාර්බස් සහ බෝයින් .(ම)
ඉතා හොඳයි (නි)
මිහින් ලංකා එකේ තියෙන්නේ චීනයේ නිපදවන ගුවන් යානාද? (බ)
මිහින් ලංකා එකේ තියෙන්නේ චීනයේ නිපදවන ගුවන් යානාද? (අ)