ලෝකේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙක් වන ජෝජ් සෝරෝස් අද (03) පෙරවරුවේ හොංකොං සිට කටුනායක ගැවන් තොටුපළින් ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය තුමන්ගේ ආරාධනාවකට ඔහු ලංකාවට පැමිණ ඇති අතර ඔහුට ඉහළ පිළිගැනීමක් ලබා දී ඇත.
ලෝකේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙක් වන ජෝජ් සෝරෝස් අද (03) පෙරවරුවේ හොංකොං සිට කටුනායක ගැවන් තොටුපළින් ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය තුමන්ගේ ආරාධනාවකට ඔහු ලංකාවට පැමිණ ඇති අතර ඔහුට ඉහළ පිළිගැනීමක් ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධරයෙන් ලංකාවට පිළිගන්නවා.(හේ)
තව කී දෙනෙක් එන්න ඉන්නවද?(හේ)
එහෙනම් හොඳ ආයෝජන ලංකාවට හිමිවෙයි.(හේ)
මේකේ ඉන්න අදහස් දාන සමහරු මොනවද දන්නේ සෝරෝස්ගේ ඉතිහාසය ගැන? මේවා බලන අපිටයි මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
අද වනවිට මෙයාගේ වත්කම ඩොලර් බිලියන 24.5 ක්. හංගේරියාවේ නාසින්ගෙන් බේරී පලාගිය යුදෙව්වක් වන මොහු ජීවිතය ඇරඹුවේ ලන්ඩනයේ දුම්රිය පෝටර් වරයෙකු වශයෙනි.දුක දිනා ජීවිතය ජයගත් ලෝකප්‍රකට ප්‍රකෝටිපතියෙකි. (බ)
අද ලෝකයේ සියලුම විශාල ව්‍යාපාර අත්පත් කරගෙන සිටින්නේ යුදෙව්වන් විසින්. අපි මේ අදහස් දමන අන්තර්ජාලයේ ලෝකවයාප්ත ජාලයත් එහෙමමයි. ඉතින් අපි යුදෙව්වන් සමග " බිස්නස් " කරනවිට ඉතාම ප්‍රවේශම් වියයුතුමයි. මොකද ඒ අය "මස් රාත්තලම" අඩුවක් නැතිව ඉල්ලන කට්ටියක් වීම නිසයි. අපි බලාගෙන ඉමු. (ර)
ජෝජ් සෝරෝස් කියන්නේ ආර්ථික ගාතකයෙක් කියලයි මලයාසියාවේ අගමැති මහතීර් මොහොමඩ් කිව්වේ . බටහිර ආණ්ඩුවල අනුදැනුම ඇතිව 90 අග බාගයේදී මලයාසියාවේ ආර්ථිකය වට්ටන්න මූලිකයා උනේ මෙයා . ඉඹලා පිළිගන්න. (ස)
ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි. මෙයා පැරදුනේ චීනයට විතරයි. (නි)
දිලිප් සමඟ මමත් එකඟයි (නි)
මෙහෙම අයත් එක්ක අපි සබඳතා පවත්වන්න ඕනෑ (නි)
හොඳයි. සතුටුයි (නි)
මොහු ගැන දන්නවාද? නොදන්නේ නම් අන්තර්ජාලය බලන්න. රටට දෙවියන්ගේ පිහිටයි! (නි)