භානුක අමරසිංහ
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස පහළ වැටීමක් සිදු විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.54ක් දක්වා සියයට 1.22කින් පහත වැටුණු අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 57.51ක් දක්වා සියයට 1.34කින් පහත වැටුණි.
විශේෂයෙන්ම ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදන රාජ්‍යයන් අයත් OPEC+ සංවිධානය මගින් සිය බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමීමට තීරණය කිරීම මේ සඳහා හේතුව වී තිබේ. එසේම සැපයුම ඉහළ ගියද ලොව පුරා පවතින අනපේක්ෂිතතා සමගින්ම බොරතෙල් ඉල්ලුමේ පවතින පහත වැටීමත් මිල පහත වැටීමට හේතුවක් වී තිබේ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට