(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) නව මුලස්ථානය සඳහා මුල්ගල් තැබීම බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට දී අද (21) සිදු කෙරිණි.
සත් මහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කර ඇති මෙය වසර 03කින් සාදා නිම කිරීමට නියමිතය.
ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා , සභාපති නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලෙකෝ නව මූලස්ථානයට මුල්ගල් තබයි