IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රත්මලාන Queen’s Hospital සුව සේවා පුළුල් කරයි

නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital  රත්මලාන ප්‍රදේශයේදී පසුගියදා විවෘත කෙරිණිග. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදන බව කියයි. උසස් තත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල පෙබරවාරි 28 දක්වා විවිධ අංශ සඳහා වට්ටම් පිරිනමන බවද සඳහන් කරයි.

සිය ආයතනික සමාජ වගකීම මනාව ඉටු කරමින් විශේෂ වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද එම රෝහල කටයුතු යොදා තිබුණි. එහිදී කොලෙස්ටරෝල්ල දියවැඩියාව සහ හෘදය ආශ්‍රිත රෝග හඳුනා ගැනීමට උපකාර වන පරීක්ෂණ නොමිලේ සිදු කෙරිණි. වර්තමානයේ පවුල් සංස්ථා මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් Queen’s Hospital  වයස්ගත මවුපියන් සඳහා දිවා සුරැකුම් සේවාවක් ද හඳුන්වා දී තිබේ. ඒ තුළින්  දරුවන්ට සිය මවුපියන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සුරක්ෂිත සහ ආදරණීය පරිසරයක නැවැත්විය හැකිය. ඊ-චැනලින් සේවාවෙන් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා තෝරා ගෙන Queen’sHospital වෙත ගොස් ප්‍රතිකාර ගැනීමට රෝගීන්ට හැකියාව ඇත.



අදහස් (0)

රත්මලාන Queen’s Hospital සුව සේවා පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site