තායිලන්තයේ කොන්කෑන් ගම්මානයේ සිදුකෙරෙන සාම්ප්‍රදායික කඨින පිංමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ සිට ගිය රණවිරු පවුල් කිහිපයකට අවස්ථාව හිමිවිය.
ගම්පහ, මීරිගම, නිට්ටඹුව පදිංචිකරුවන් වන මොවුන්ට පිංකමට අවශ්‍ය පූජා භාණ්ඩද පරිත්‍යාග කිරීමේ අවස්ථාව ලැබිණි.
ඒ සඳහා සවාරි ඉන්ටනැෂනල් සංචාරක ආයතනයේ අධිපති නාලක කරුණාකලගේ සහ එම ආයතනයේම පිපොට් තෝන්ඉන්, මේජර් මහින්ද ගුණසිංහ මහත්වරු සහාය දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමත්ම පිං කටයුත්තක්. (ර)
අපිට සතුටුයි, ඔබලාට මේ අවස්තාව ලැබුණු එකට. (ර)
සතුටුයි, ඔබලාට මේ අවස්ථාව ලැබුණු එකට. (බ)
ශ්රී ලංකා යුධ හමුදාවේ ක්‍රියාන්විත සේවයේ සටනේදී රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවෙකුගේ මෑණියන් ද මේ පින්කමට සහභාගී වුණා... තායිලන්තයේ පිටිසර පලාතක කල මේ සැබෑම කටින පින්කමට මේ කණ්ඩායම එව්වේ යුද හමුදාවට සම්බන්ධ එයාර් ට්‍රැවල්ස් කියන සංචාරක ආයතනයෙන්.....(බ)
මේ වගේ අදහසක් ක්‍රියාත්මක කල එයාර් ට්‍රැවල් ආයතනයට මගේ ප්‍රසංසාව. (කෞ)
වාසනා වන්ත වෙන්න ඕනෙ එවානි පිංකමකට සහභාගී වන එක. (කෞ)
ලොකු පිනක්. හොඳ දෙයක් (නි)
මමත් ආසයි තායිලන්තයට යන්න. මම කමතිම රට තායිලන්තය . (කෞ)