ජූනි මාසයේ හා දෙසැම්බර මාසයේ එළවළු මිල වැඩි වූයේ දේශගුණික විපර්යාස නිසා බවත්, වෙනත් කිසිදු හේතුවක් නිසා අනවශ්‍ය ලෙස එළවළු මිල වැඩි වී නැති බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
රාජපක්ෂ සමයේ කඩා බිඳ දැමූ ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම තමාට පැවරී ඇති බවත් ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය අවුරුද්දට ගොඩගත් ටික ඇති. අපිට දැන් හොඳට දැනෙනවා වෙනස. (නි)
එතකොට මේ දවස්වල රුපියලේ අගය බැහැලා ඩොලර් වල මිල ඉහළ නඟින්නේ ඇයි? (නි)
ආර්ථිකය ගොඩ ගන්න එක කෙසේවෙතත් අයවැයක් හදාගන්න තිබුණු අමරුවෙන්ම තේරුණා ආර්ථිකයට අබ සරණයි කියල.(ම)
නියමය් ඉතිරි ටිකත් ඉවරයි(අ)
කරනවා නම් හොදයි.(හේ)
මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි.(කෞ)
මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි.(හේ)
මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි.(හේ)
මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි. (ස)
ඒක කොහොමහරි කළ යුතුයි. (ර)
වචන ටික ඇහුවමත් සතුටුයි. (ර)
අපට ඉන්නා මුදල් ඇමති කටින් බතල හිටවන කෙනෙක් , ඔහු ආ දවසේ සිට ආර්ථිකය කඩා වැටෙනවා , හොරෙක් කියපු මහින්දගේ කාලයටත් වඩා ඒවා වෙනවා වගේ (බ)
ඔව් ඔව් අර වගේ භාණ්ඩාගාර බිල්පත් ටිකක් නිකුත් කරලා තවත් බිලියන ගණනක වාහන තීරුබදු වංචාකර ගෙන්නුවාම ඔක්කොම හරියයි. ඡන්දෙ දුන්නු අපි ඇටිකෙහෙල් කාපු රිලවගේ තත්වෙට අවුරුද්දෙන් වැටුණා. (ස)
එළවලු මිල ඉහල යන්නේ දේශගුණය හොඳ නැති නිසා නම් රුපියලේ අගය පහල වැටෙන්නේ අව්ව පායන නිසාද? ඇමතිතූමනි. මෙහෙම කතා කියන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇති. (අ)
එළවලු මිල ඉහල යන්නේ දේශගුණය හොඳ නැති නිසා නම් රුපියලේ අගය පහල වැටෙන්නේ අව්ව පායන නිසාද? (හේ)
මේකට ඉතින් ආණ්ඩු පලා නෑ.(හේ)
දවල්ද ? (අ)
කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.(හේ)
කඩා වැටෙන්න ආර්ථිකයක් තිබ්බද?(හේ)
එළවලු වැඩි වෙන එකට ආණ්ඩු පලි නෑ නේද?(හේ)
වැටුන ආර්ථිකය ගොඩ නගන්න තව කොච්චර කාලයක් ගත වෙයිද කියලා තමයි අපිටත් හිතා ගන්න බැරි.(හේ)
බලමුකෝ.(හේ)
හොඳ විදියකට වෙයි කියලා හිතෙනවා.(හේ)
බලමු අභියෝගය ජය ගනීද කියලා.(හේ)
කවදද?(හේ)
හොඳටම විශ්වාසද? (නි)
මේවා මිනිස්සු විශ්වාස කරයිද? (නි)
බලයට එන හැමෝම වැඩේ හරියට නොකර හිටපු අයට දොස් පවරමින් නිකරුනේ කාලය ගතකරනවා. රටට වැඩදායී දෙයක් කරන්න. (නි)
ආ ගමන් කළ වැඩෙන් හිතාගන්න පුළුවන් ඉදිරියේ කෙරුම් ගැන. (නි)
අනේ ඇමතිතුමනි, ඔය ඇමතිකම කුමටද? (නි)
අනේ වාසනාවන්! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
එතකොට රාජපක්ෂගේ කාලේ දේශගුණ විපර්යාස තිබුනේ නැද්ද? (නි)
යහපාලනයට චිරාත් කාලයකට දීර්ඝායුෂ! අනේ මෙහෙමත් මිනිස්සු (නි)
සතොස ගැනත් පොඩ්ඩක් බලන්න (නි)
අනේ මේ වගේ මිනිස්සු ඉන්න රටක්? (නි)
පැමිණි දිනසිටම ආර්ථිකය කඩාවැටෙද්දී ආර්ථිකය කොහොම හදන්නද නේද? (නි)
මගේ අම්මේ! අපිට පේනවා. (නි)
රුපියල බලා සිටියදී කඩා වැටෙන්නේ ආර්ථිකය ගොඩඑන නිසා වෙන්න ඇති (නි)
ගොඩගන්නවා කියන්නේ මෙලෝ ජගතෙකුට ගොඩගන්න බැරි විදියට වළලන එක නොවේ. (නි)
මුදල් ඇමති කෙනෙක් මීටවැඩිය ගැඹුරු අර්ථකින් විග්‍රහ කළයුතුයි මේ ආර්ථික ගැටලුව පිළිබඳව. කෙසේවෙතත්, පසුගිය වසරෙන්ම ඔබතුමාගේ හැකියාව පෙනීගියා. රටට බුදුසරණයි! අපිට අපේම සරණයි....!! ඔබතුමාලා සැපවිඳින්න අපේ බදු මුදල්වලින්. (නි)
මේ ගැන ජනතාව හොඳට දන්නවා. (නි)
මේ ඇමතිතුමාගේ ගම පාමංකඩ කියලා තමයි මම අහලා තියෙන්නේ. (බ)
ආර්ථිකය වැටී තිබුණ බවක් අපි නම් අහලා තිබුණෙ නැහැ. විශ්ලේෂණ සහ දත්ත අනුවත් ආර්ථිකය තිබුණෙ ඉතාම හොඳ තත්වයක. ඔබතුමාලා තමයි ඒක පහළ දැම්මෙ. දැන්ඉතින් ගොඩ දාන්න ආර්ථිකයක් තියනවා. හැබැයි ඔය කියන ප්‍රතිපත්ති අනුව නම් තව තවත් වළටම තමයි යන්නෙ (නි)
මෙයාගේ ඇඟ මිස මොලේ නැති බව දිගටම ප්‍රදර්ශනය කරනවා. එ්කට බොහොම ස්තුතියි. (බ)
පහුගිය රජයෙන් වැටුන ඒවා අවුරුද්දක්ම යනතුරුම මෙයාලා ඇහිලුවා. (නි)
බලමුකෝ කියන විදිහටම කරයිද කියලා (නි)
අපේ රට අපිට නැතිකරන්න නම් එපා (නි)
ඔබගේ අය වැය වාර්තාවේ ඉතිරිවුණේ ගරු කථානායකතුමනි කියන ටික විතරයි . මුළු අයවැය වර්තාවම සංශෝධණය කෙරුනා. තමන් ගේ නොහැකියාව තේරුම්ගෙන අයින් වුනානම් නේද හොඳ? (බ)
ඉතින් කරන්නකෝ. හැමදාම කියනවා විතරයි (නි)
හැමදාම කීය කිය ඉන්නවා. (ර)
කයිය ගහනවා මිසක් රටට වැඩක් කළාද ආපු අවුරුද්දට? (නි)
කටින්ද මන්දා මෙයාලා කතා කරන්නේ? රුපියල කඩාවැටිලා නෙමෙයි, නැත්තටම නැතිවෙලා. (නි)
අරුම පුදුම රටක් මේක. (නි)
හොඳයි හොඳයි (නි)
තිබෙන ආර්ථිකෙත් වළලලා තමයි නවතින්නේ මේ යන හැටියට. හිතාගෙන ඇති රටේ ජනතාව ඔක්කොම බබ්බු කියලා. (නි)
මෙය රටක් ද? පිස්සන් කොටුවක් ද ? (බ)
නියම මුදල් ඇමති , අපට තවම මතක්වෙනවා එදා සතොසට කරපු හරිය භාණ්ඩාගාර බිල්පත් ,විනිමය වංචා, ගොඩ ගන්න බැරිවෙන විදිහටම තියෙන ආර්ථිකෙත් කාලම යන්න. (බ)
අනුන්ගේ අඩු පාඩු හොයන්නේ තමුන්ට මුකුත් බැරි නිසා. ඉතුරු අවුරුදු 4 ඔහොමම ඉන්නවා. (බ)
වෙනසක්නේ ඕනෑ වුණේ. දැන් ඉතින් හරිනේ (නි)
අර සතොස ගොඩගත් විදිහටද දන්නෙ නැහැ (නි)
රාජපක්ෂ තමයි හැම එකටම. (ර)
ෂා නියමයිනේ! (නි)
බලමුකෝ ගොඩගන්න හැටි (නි)
30 වසරක යුද්ධයක් අවසාන කරලත් රටේ ආර්ථිකයක් කලින් කඩාවැටිලා තිබුණු බවක් අපි නම් අහලා නැහැ. දේශපාලකයෝ කොච්චර බොරුකාරයෝද කියලා මේකෙන් හිතාගන්න පුළුවන්. (නි)
දේශපාලකයෝ කොච්චර බොරු කියනවද කියලා මේකෙන් හිතාගන්න පුළුවන්. (නි)
මීට ඉස්සර එළවලු මිල වැඩිවුණාම ඒ කාලේ හිටිය බලධාරීන් යුධ හමුදාව යොදවලා එළවලු ගෙනවිත් සාධාරණ මිලට විකුණලා, එහෙම නැත්නම් සතොසට ගෙනල්ලා සාධාරණ මිලට විකුණලා හරි මිල වැඩිවීම පාලනය කළා. ඒ කාලේ මේගොල්ලෝ ඒවට හිනාවුණා. ඒ කාලේ දුප්පතාගේ ආර්ථිකය නම් කඩාවැටිලා තිබුනේ නැහැ. දැන් එළවලු, හාල් වල මිල නොවෙයි, තණකොළ, පිදුරු, පුන්නක්කු මිල අඩු කරන්න. (නි)
අනේ! කොහොමද කියන්නේ එදා ආර්ථිකය අද වගේ කඩාවැටුන එකක් කියලා (නි)
අනේ රවී කරුණානායක ඇමතිට ගොඩ ගන්න තියෙන ආර්ථිකේ ඉතින් එයාගෙත් රටෙත් මළගම..කොහොමද කියන්නේ එදා අද වගේ ආර්ථිකේ කඩ වැටුන එකක් කියල, පල් බොරු කියා කියා රට වනසනවා.(අ)
අපෝ පුතේ කතා කරන්න එපා (බ)
මීට ඉස්සර එළවලු මිල වැඩි වුණාම ඒ කාලේ හිටිය බලධාරී යුධ හමුදාව යොදවල එළවලු ගෙනත් සාධාරණ මිලට විකුණලා එහෙම නැත්නම් සතොසට ගෙනල්ල සාධාරණ මිලට විකුණලා හරි මිල වැඩිවීම පාලනය කළා මතකයි , ඒ කාලේ මේගොල්ල ඒවට හිනා වුණා . ඒ කාලේ දුප්පතාගේ ආර්ථිකය නම් කඩාවැටිලා තිබුනේ නැහැ . අපි නම් දැනගත්ත වී කිලෝ එක රුපියල් 50 ට අරගෙන හාල් කිලෝ එක රුපියල් 60 ට දෙනවා කියන කොටම තේ රුමක් ඇතිව පොරොන්දු දෙනවා නෙමෙයි කියල . දැන් එළවලු , හාල් වල මිල නොවෙයි , තණකොළ , පිදුරු , පුන්නක්කු මිල අඩු කරන්න . මොකද ඔයාලට ඡන්දේ දුන්නේ ඒව කන අය (බ)
පහු ගිය ආන්ඩුව කාලේ පාරවල් හැදුවා,ගුවන් තොටුපළ හැදුවා වාරාය ව්‍යපෘති කලා ඒත් අද තරම් ජිවන බරක් තිබුණේ නෑ එදා ගොවියන්ට පොහොර බෙහෙත් සහනාදාර දෙන්න නැත්නම් වගා කරන එකත් නවතී (ම)
පහු ගිය ආන්ඩුව කාලේ පාරවල් හැදුවා,ගුවන් තොටුපල හැදුවා වරාය ව්‍යපෘති කළා ඒත් අද තරම් ජීවන බරක් තිබුනෙ නෑ එදා. ගොවියන්ට පොහොර බෙහෙත් සහනාධාර දෙන්න නැත්නම් වගා කරන එකත් නවතී (බ)
වැස්සෙන් එළවුළු ටික බේරගන්න බැරිනම් ඒ ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකද්ද කෘෂිකර්ම අමාත්‍යංශ, පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල තියෙන්නේ මොකටද? ඒවගේ ඉන්න අය මොකද කරන්නේ.(හේ)
හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා වෙන දේ බලන් ඉමු.(හේ)
එකාට එකා ගහ ගන්නවා මිසක් කරන වැඩක් නෑ.(හේ)
ලංකාව රජ කාලේ ඉඳන්ම මහා ධාන්‍යාගාරයක්. ඔය මුන් කියන ඔක්කොම පට්ටපල් බොරු. වැස්සෙන් එළවළු ටික බේරාගන්න බැරිනම් ඒ ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකද්ද . කෘෂිකර්ම අමාත්‍යංශ, පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල තියෙන්නේ මොකටද? ඒවගේ ඉන්න අය මොකද කරන්නේ. (බ)
අපිත් සහයෝගය ලබා දෙනවා.(හේ)
කරන්න පුළුවන් දෙයක් කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න.(හේ)
ජයවේවා. (හේ)
අයියෝ හැමදාම එකම දේ.(හේ)
අපි ඔබතුමා සමඟයි. වැටුණ ආර්ථිකය නගා සිටුවීමට අපිත් එකතු වෙනවා.(හේ)
ඔබතුමාට පුළුවන්.(හේ)
කොච්චර කරත් වැඩක් වෙන්නේ නෑ.(හේ)
ඔක්කොම බොරු.(හේ)
අන්තිමට වැරැදි කලින් ආණ්ඩුවද?(හේ)
පට්ට බොරු. (බ)
අනේ බොරු නොකියා ඉන්න.(හේ)
පට්ට බොරු.(හේ)
බොරුවේ උපත (කෞ)
සතොස නැග්ගුවා වගේ, පසු ගිය අය වැය එක පාරෙන්ම කිසිම වෙනසක් නැතුව සම්මත කරගත්තා වගේද ඕකත් කරන්න යන්නේ. (බ)
සතොසට කළා වගේ කරන්න බැරිද? (නි)
මහින්ද මහත්තයාගේ කාලේ ආර්ථිකේ කොහොමද කියන්නත් යහපලානේ ආර්ථිකේ කොහොමද කියන්නත් මොලේ තියන මිනිස්සු දන්නවා. නිකන් බොරු බයිලා එපා මහත්තයෝ. අවුරුද්දක් ගියා. කරපු දෙයක් නැ. එ්ත් කතාව ආර්ථිකේ ගොඩගන්න. (බ)
මහින්ද මහත්තයාගේ කාලේ ආර්ථිකේ කොහොමද කියන්නත් යහපලානේ ආර්ථිකේ කොහොමද කියන්නත් මොලේ තියන මිනිස්සු දන්නවා. නිකන් බොරු බයිලා එපා මහත්තයෝ. අවුරුද්දක් ගියා. කරපු දෙයක් නැ. එ්ත් කතාව ආර්ථිකේ ගොඩගන්න. (බ)
අනේ මෙහෙමත් කුහක යකෙක් , නටන්න බැරි එක පොළොවේ අැද කියනවා වගේ වැඩක් මේක මේ කියන්නේ ලස්සන තිබු රටකට ගිය කලක් . මේක තමයි යහ පාලනය (බ) ..
කියලා වැඩක් නෑ.(හේ)
රටේ ආර්ථිකය දැන් බින්දුවට වැටිලා තියෙන්නේ.(හේ)
ගොඩක් හිතන්න වෙනවා.(හේ)
දැන් කියවන්න විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.(හේ)
රටත් ගොඩ නගමු.(හේ)
රවී මහත්තයෝ ඔය වගේ කියන්න එපා.(හේ)
නාටක මාරයි රටම හමාරයි ..(හේ)
ඔබතුමාගේ අයවැයෙන් අපිට හොඳාකාරවම තේරුණා ඔබට මේවා කරන්න පුළුවන් කියලා (නි)
කතාවෙන් විතරක් වැඩක් නෑ.කරලා පෙන්වන්න.(හේ)
ටිකිරි සහ මහීක හරි ඔබල හොඳ අදහස් දැමුවා. යහපාලනය කීවට පාලනය විදිමත් නැත්නම් රටම ඉවරයි. සතොසට කල දේම රටටම කරයි. ඡන්දෙ දුන් අය පිස්සු හැදිලා දුවාවි. (අ)
ටිකිරි සහ මහීක හරි. ඔබ හොඳ අදහස් දැමුවා. (නි)
ලිච්චවි පාලකයන් කතාව වගේම වඩාත් තිබුණා (බ)
බිල් පොත් වලින්ගපු ගැහිල්ලෙන්, චීන යෝජනා නවතා දැමීමෙන් ගොඩ එන්න බැරිව මහින්දගේ ආර්ථිකයක් ගැන දොඩවනවා ජිල් බෝල හොදි ආණ්ඩුවක් මේක (අ)
මෙයාලගේ ආර්ථිකය පසුගිය එකත් එක්ක සසඳන්න හදන්නේ වෙන ග්‍රහලෝකයක සිටද? (නි)
එළවලු මිල අඩු කිරීමට බණ්ඩක්ක හා කරවිල ඇමති කෙනෙක් පත් කළ යුතුයි. (බ)
ඒක ගොඩගන්න ගිහිල්ලා ඔබ වැටුණු වැටිල්ල තමා නියම වැටිල්ල. (නි)
රාජපක්ෂ අාර්ථිකය කෙසේ වෙතත් රවිගේ ආර්ථිකය ගොඩගෙන (බ)
රාජපක්ෂ අර්ථිකය කෙසේ වෙතත් රිවිගේ ආර්ථිකය ගොඩගෙන වගේ (ම)
වැඩේ හොඳයි. ඒ වුණත් අර චන්ද්‍රිකාගේ, සිරිමාගේ, ප්‍රේමදාසගේ සමයේ වැටුණු ටිකත් ගොඩගන්නවා නම් නේද හොඳ? (නි)
එහෙනම් කරලාම පෙන්වන්නකෝ (නි)
අපි බලාගමුකෝ ඊළඟ ඡන්දෙදි, බොරු කියල බලේට ඇවිත් කරපු දෙයක්. (බ)
ලලිත් සිරිමාගේ කාලේ කොහෙද ආර්ථිකය වැටුනේ දන්නා දෙයක් කතා කොරන්න හලෝ (අ)
ඔය හොරකම් තක්කඩිකම් නතර කළානම් ආර්ථිකය නිකම්ම ගොඩ එනවා. (බ)
බන්දු, අන්ධයා ඔලුව පහළට වැටෙන්න ගහෙන් වැටෙනකොට හිතෙන්නේ තව ඉහළට යනවා කියලා. (නි)
කරනවා, කරනවා, කරනවා, කරනවා, --------- කටින්, කටින්, කටින් (බ)
කිලිනොච්චිය, පාමංකඩ, මැදවච්චිය දියුණු කලොත් රට ගොඩ, (කෞ)
කිලිනොච්චිය,මැදවච්චිය,පාමංකඩ දියුණු කළොත් රට ගොඩ, (බ)
ඇස්වලින් කදුළු වැටෙනවා ... " එළකිරි මුදල් ඇමති තුමෝ ගොඩ ගමු මහින්ද කාලේ වළදාපු ආර්ථිකය " අනේ අපි නොදන්නා ආර්ථිකේ ...(බ)
අලුතෙන් එක කර්මාන්තයක් පටන් ගත්තද..? (බ)
අලුතෙන් එක කර්මාන්තයක් පටන් ගත්තද..? එහෙම නොකර ආර්ථිකය ගොඩගන්නේ කරුංකා විකුනලද? (බ)
ගහට නැග්ග එක්කෙනත් කිව්වේ තණකොළ කපන්න ගියා කියලනේ .(අ)
ගහට නැග්ග එක්කෙනත් කිව්වේ තණකොළ කපන්න ගියා කියලනේ ...(කෞ)