රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා එම බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.


රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා එම බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය බැංකුවලින් වෙන අක්‍රමිකතා රාජ්‍ය සේවය වසා දමයි. නිතියද රාජ්‍ය සේවා ආරක්ෂා කරයි. එසේනම් මහජනයාට කුමන ආරක්ෂාවක්ද? කුමන ප්‍රතිලබයක්ද ? අවුරුදු 5 කට හෝ ඊට අඩු කාලයකට පත්වෙන ඇමතියන් භාණ්ඩාගාරය සුරා කයි. ඒ අයට නඩුත් නැ දඩුවමුත් නැ බඩුත් නැ. රන්ජන් රාමනායක කියන කතා ඇත්ත. මොනම ආණ්ඩුවක්වත් "හොරු" අල්ලන්නේ නැ. ඉතින් මොකක්ද ඇති ප්‍රයෝජනය ? අකාර්යක්ෂම සේවකයන් ( දේශපනයකයන්ට කඩේ යන ) මහජන මුදලින් නඩත්තු කිරීම පමණි වෙන්නේ. ඒ කිසිදු බලදාරියෙක් තම සේවා කාලයේදී අභ්‍යන්තරයේ වෙන හොරකම් ගැන මහජනයව දැනුවත් කිරීමක් හෝ නීතියට හසුකර දීමක් කරනවද ? රැල්ලට හොඉයා කියමින් වැජබෙනවා. හොරාකෑම එලිවුනම අනේ අපි දන්නේ නැ, ඉහලින් එන නියෝග, විවිද හේතු කරන කියනවා. පෞද්ගලික කාරණයේදී නෙතියේ රැහැනට හසුවෙනවා නිතිය ක්‍රියාත්මක වෙනවා, සේවකයින් කර්යක්ෂමකයි, අතිරේක සේවකයන් / අකාර්යක්ෂම සේවකයින් අඩුකර නිවැරදි පරිපාලනයක් ( දුෂණයෙන් තොර ) කරීමට ඉඩ කඩ හිමිවෙනවා, අසාදාරනයක් වෙච්ච ගමන් ඉහල දැන්විය හැකිය , ඉක්මන් විසදුම් ලැබෙනවා. ඉතින් කොහොම ක්‍රම වෙදයද හොඳ ?
මේ බැංකු වලටත් වෙන්නේ ලංගමයට වුණුදේමයි. මේවා ආයතනයේ සේවකයනුත් වෘත්තීය සමිතිත් ඇමතිවරුනුත් විසින් දිනෙන් දිනම අගාධයටම යවමින් සිටියි. මේවා පුද්ගලීකරණය කළොත් ලොකු සේවයක්... ඇත්තටම මේවට දැන් මිනිස්සු යන්නේ පුරුද්දට වගේ.. ව්‍යාපාරිකයන් සහ තරුණ කොටස් ආකර්ශනයක් නැහැ.