(රංජන් කස්තුරි)
ප්‍රාග්ධනය වැඩි කරගැනීමේ අරමුණින් මහජන බැංකුව සතුකොටස් සේවකයින්ට සහ තැන්පත්කරුවන්ට නිකුත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වනවිට පාර්ලිමේන්තුවට මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන බවද එලෙස කොටස් නිකුත් කිරීම පෞද්ගලීකරණයක් නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවමංගලව කව්ද විශ්වාස කරන්නේ...?