IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම්

(චතුර එස් .කොඩිකාර)
 

ඕනෑම   තැපැල්  කාර්යාලයකින්  යවන  මුදල්  ඇනවුමක්  එම මුදල්  ඇනවුම  ලබාගන්නා  අයට  සම්පත්  බැංකුවේ  ටෙලර් මැෂින්  හරහා  පැය 24 පුරා , දින 365  හේ දීම  ලබාගැනීමේ අවස්ථාව  සලසමින්  ශ්‍රී ලංකා  තැපැල්  දෙපාර්තමේන්තුව  හා සම්පත්  බැංකුව එක්ව   " E - Pay  Mobile Cash  " සේවාව  ආරම්භ  කිරීම  තැපැල්  සේවා  හා  මුස්ලිම්  කටයුතු අමාත්‍ය  එම්.එච්.එ.හලීමි  මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (20)  සිදුකෙරිණි.
 
ලංකාව  පුරා  ඇති   තැපැල් කාර්යාල  මගින්  යවන මුදල් ඇනවුම යවන අවස්ථාවෙදී   එම   මුදල්  ඇනවුම ලබාගන්නා අයගේ  දුරකථන  අංකය  සඳහන්  කළයුතු  අතර  එයට  කෙටි පණිවිඩයක්  මගින්  ලැබෙන  රහස්‍ය  අංකය  සම්පත් බැංකුවේ  ටෙලර්  යන්ත්‍රයට  ඇතුළු  කිරීමේන්  මෙම  මුදල්  ඉතා  පහසුවෙන්  ලබා ගැනීමට  කටයුතු  සලසා   ඇත. 
 
මෙම අවස්ථාවට තැපැල්පති  ඩි.එල්.පී.ආර්. අබේරත්න , සම්පත්  බැංකුවේ  කළමනාකරණ  අධ්‍යක්ෂක   නන්ද  ප්‍රනාන්දු  යන මහත්වරු   ඇතුළු පිරිසක් සහභාගි වූහ. 



අදහස් (1)

මුදල් ඇනවුම් සම්පත් බැංකුවෙන් ගන්න පහසුකම්

Vijayabhahu Tuesday, 27 March 2018 06:11 AM

සම්පත් බැංකුවෙන් ඒ විදියට යවන්නත් පුළුවන් ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17683 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site