මුහුදු රළ පහරේ බලය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ තාක්ෂණය ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
මේ සඳහා අමාත්‍යංශය හා අත්වැල් බැදගෙන සිටින්නේ වර්පෝ නම් සමාගමකි.මුහුදු රළ පහරේ බලය යොදාගෙන විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පිළිගත් විශේෂඥයෙකු වන ඊශ‍්‍රායෙලයේ බ්ලැක්බර්ඩ් ඉන්ටර්නැෂනල් සමාගම, වර්පෝ සමාගමේ මව් සමාගම වේ.
බලාගාරය පිහිටුවීමේ කටයුතු වර්පෝ සමාගමේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති අතර මූලික ඉදිකිරීම් වලින් පසු මෙගාවොට් 10 ක විදුලි බල ධාරිතාවක් ශක්තියක්් ඉන් උත්පාදනය කරගැනීමට හැකිවනු ඇතැයි සඳහන්ය.
මුහුදු රළ පහරේ වේගය, විශාලත්වය ආදී කරුණු සැළකිල්ලට ගනිමින් රළ පහරේ ශක්තියෙන් ටර්බයින කි‍්‍රයාත්මක කරවා විදුලි බල ජනනය කිරීම මෙම ක‍්‍රමයේදී සිදුවේ.
මුහුසු රැල්ලෙන් විදුලිය නිපදවීම මිල අධික කාර්යකියි බලශක්ති අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් නිර්මාණයක් නාව්ක ඉංජිනේරුවකු හලාවත ඉදිකළා පාටලී චමිපික කීවෙි මිට වඩා ලාභයට තෙල් ලබාගත හැකි බවයි (ම)
පහන්, ෂුවර් එකටම ඔයා ගෙදරට ලයිට් අරගෙන තියෙන්නේ පාරේ වයර් වලට දමපු කම්බි කොකු දෙකකින් නේද? (නි)
පහන් ෂුවර් එකටම ඔයා ගෙදරට ලයිට් අරගෙන තියෙන්නේ පාරේ වයර් වලට දමපු කම්බි කොකු දෙකකින් නේද ? මම සී ඊ බී එකට කියනවා කරුණාකරලා මට ලිපිනය දෙන්න පුලුවන්ද ? (නදී)
මේක චම්පික ඇමති තුමාගේ යෝජනාවක්ද (අ)
කවුරු මොනව කිව්වත් මේක ලාභදායී ව්‍යාපෘතියක් (නදී)
සෝලර් පැනල් ජනතාවට සපයලා මාසිකව ගෙවීමේ ක්‍රමයක් හදුන්වලා දුන්නොත් ගොඩක් හොඳයි නේද ? (නදී)
අයි මෙතුමා කිව්වේ රෑට අඩු ගාස්තු විදුලිය දෙනවා කියල ...මෙතුමා කොච්චර ප්‍රයෝගික ඉන්ජිනේරුවෙක්ද ...(ම)
අපේ රටට අලුත් තාක්ෂණය හඳුන්වා දෙන්න ඕනෑ (නි)
අනේ පහන් අපිටත් කියල දෙන්නකෝ රැල්ලේ මොන පැත්තෙන්ද කොකු ගහන්නේ කියල? ඔයා නම් හරිම ලේසි ක්‍රම තමයි හොයාගන්නේ. (ර)
අනේ, පහන් අපිටත් කියල දෙන්නකෝ රැල්ලේ මොන පැත්තෙන්ද කොකු ගහන්නේ කියල? ඔයා නම් හරිම ලේසි ක්‍රම තමයි හොයාගන්නේ! (බ)
බොහොම හොඳ අදහසක් (නි)
මෙවන් නිර්මාණයක් නාවික ඉංජිනේරුවක හලාවත ඉදිකළා පාටලී චමිපික කීවෙි මිට වඩා ලභයට තෙල් ලබාගත හැකි බවයි (බ)
මේකට දැන් ඉතින් කමිටුවක් පත්කරාවි. ඔවුන්ට පඩි නඩි ගෙවන්න සල්ලිත් වෙන්කරාවි (නි)
මගේ යාළුවනේ මම දැක්කා ප්‍රධාන මාතෘකාවට අදාළ නොවන කොමෙන්ට්ස්. පුළුවන්ද ඒකට ගැලපෙන ඒවා ලියන්න. බොහොම ස්තූතියි ! (බ)
සෝලාර් සී පවර් යනුවෙන් හදුන්වන ක්‍රමයක් තිබෙනවා .ඒ ක්‍රමය මුහුදේ තිබෙන ප්‍රබල දියරැලි වල ශක්තිය උපයෝගී කරගෙන ටර්බයින් එකක් කර කැවීමෙන් ලැබෙනා බලයෙන් විදුලි ජනකයක් ක්‍රියාත්මක කිරීම. එම විදුලිය ගොඩබිමට මැරීන් කේබල්ස් වලින් ගෙන ඒමට පුළුවනි.නමුත් වියදම අධිකයි (මුලික).නමුත් තෙල් හෝ වෙනත් ඉන්ධන ආනයනය නොකරන නිසා පලදායකි. නමුත් සුනාමි ඇතිවිය හැකි ප්‍රදේශවල වල සුනාමි වලින් උපකරණවලට විශාල හානියක් වෙන්න පුළුවනි. (බ)
කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය. (නදී)
කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය. (නදී)
කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය. (බ)
කොමිස් වැඩි නම් ඕක කෙරේවි. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. උදා: නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය. (බ)
මෙහි දමා ඇති මෝඩ ප්‍රතිචාර ගැන කනගාටු වෙමි (නදී)
මිල අධීක නම් අපිට එපා. (අ)
ලුම්බිණි වැරදියි. (ස)
ලුම්බිණි ඔය හිතාගෙන ඉන්න විදියට මේකේ " යුනිට් මිල"( විදුලි ඒකකයක් නිපදවීමට යන මිල ) සාපේක්ෂව අදික නැහැ. නමුත් ප්‍රස්නේ තියෙන්නේ මේ රටේ ඔය වගේ දේවල් කවදා කෙරේවිද කියන එකයි. මීට වැඩිය අඩු පිරිවැයක් යන සුලන් බලය උනත් අපි තවම ප්‍රයෝජනයට ගන්නවා මදි (නදී)
හොඳ වැඩක් (ස)
ලුම්බිණි ඔය හිතාගෙන ඉන්න විදියට මේකේ " යුනිට් මිල"( විදුලි ඒකකයක් නිපදවීමට යන මිල ) සාපේක්ෂව අධික නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ඔයවගේ දේවල් කවදා කෙරේවිද කියන එකයි මීට වැඩි අඩු පිරිවැයක් යන සුළං බලය උනත් අපි තවම ප්‍රයෝජනයට ගන්නවා මදි (ස)
ජීව වායුව වැනි වඩා පලදායක ක්‍රම වල කොමිස් එක මදිද (ස)
ජීව වායුව වැනි වඩා පලදායක ක්‍රම වල කොමිස් එක මදිද ? (නදී)
මුහුදු රැල්ලෙන් විදුලිය නිපදවන එක ගොඩක් හොඳයි ඒවගේම ජීව වායුව පිලිබදව ජනතාව දැනුවත් කරන්න, ජනතාවට උදව් කරන්න.කිසිම වියදමක් නැතිව නිවසේ සියලුම බල ශක්ති ඉටු කරගන්න පුළුවන්. මමත් එය දැනට කරගෙන යනවා.මට ලොකු සහනයක්.(බ)
ආයෝජනයක් විදියට මුලික වියදම අදික උවත් අප රටට දිගුකාලීනව ගැලපේ යැයි මට සිතේ. මෙමගින් ඉන්දන සදහා යන වියදම රට තුල ඉතිරි වන අතරම පරිසරයටත් හිතකර වේ. අැයි අප නිව්ස් සදහා හිතකර මිලකට සුර්ය කෝෂ ලබාදී ශක්තිය ගබඩා කර ලබා ගැනීමට උත්සුක නොගන්නේ. තවද ගෘහස්ත සුලන් බලශක්ති ප්‍රබවයන්ද ඇති අතර මේවාද බවිතාකළ හැකි වේ. ඉදිරියේදී ප්‍රවාහනය සදහාද විදුලි බලයට අදික ඉල්ලුමක් ඇතිවන බව විදුලි මොටෝර් රථ වලට ඇති ඉල්ලුමෙන් දැනටමත් පෙනෙන්නට ඇත (නදී)
මිල අධීක නම් අපිට එපා. (අ)
මුහුදු රළ පහරේ බලය යොදාගෙන උත්පාදනය කරන විදුලිය යුනිට් මිල අධික බව දැන දැන මෙයට වියදම් කරන මුදල බොහෝ රටවල් කරන පරිදි සුර්ය බල හෝ සුළං බල විදුලි උත්පාදන වලට යොදන්නේ නැත්තේ මොකද? (ම)
මෙය හොද ව්‍යාපෘතියක්.(හේ)
වැඩේ හොදයි කරලා බලමුකෝ.(හේ)
ඔය දෙයිනුත් ප්‍රතිලාබ අපට ලැබෙයිද?(හේ)
අප රට වටේ ඇති මුහුදු ජලයෙන් ප්‍රයෝජනයක් ගන්න.(හේ)
ජයවේවා.මේ වැඩේ සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරමි.(හේ)
අපේ රටට මේ නිසා ලොකු වාසියක් ලැබෙයි.(හේ)
මේ වැඩේ හොදයි.(හේ)
ඔය පෙන්නන්නේ වැඩ! කොහොමත් ලාබෙට කරන්න පුළුන් දේවල් කොපමණ තිබුනත් ඒවාට අතගහන්නේ නැහැනේ (නි)
ඉහල යන රල දෙක කට කම්බි කොකු දෙකක් ගැහුවා ලයිට් ගත්ත .(ස)