IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මැණික් හා ස්වර්ණාභරණ රසායනාගාරයක් ගාල්ලේ

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ගාල්ල හැව්ලොක් පාරේ ප්‍රින්සි සිනමා ශාලාවේ පළමු මහලේ අද (24) විවෘත විය.

නියම ප්‍රමිතීන්ට අනූව රන්, රිදී, ප්ලැටනම් හෝ ඒවායෙන් නිෂ්පාදිත ආභරණ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික පතක් නිකුත් කිරීම මෙන්ම වටිනා ලෝහ වර්ග හඳුනා ගැනීම හා ආභරණ වල ප්‍රමිති මුද්‍රා තැබීම මගින් එහි අඩංගු වටිනා ලෝහ ප්‍රමිතිය අන්තර්ජාතික ක්‍රම මගින් ස්වාධීනව තහවුරු කිරීම වැනි කටයුතු මෙම රසායනාගාරයේ සිදු කැරෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා කීවේය.



අදහස් (0)

මැණික් හා ස්වර්ණාභරණ රසායනාගාරයක් ගාල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site