(ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ අධික උෂ්ණත්වය හේතුවෙන් හා වාරික වර්ෂාව නොමැති වීම හේතුවෙනුත් කජු නිෂ්පාදනයේදී 95% ක් පහත බැසීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා කජු සංස්ථාවේ මඩකලපුව දිස්ත්‍රික් කළමනාකරු ටී.ජේ.නිදර්සන් මහතා පවසයි.
මෙවර මෙම දිස්ත්‍රික්කයේ අක්කර 8000 ක කජු වගාව වගා කළ නමුත් විශාල අඩු නිෂ්පාදනයේ හේතුවෙන් කජු වගාකරුවන් විශාල අලාභයක් ලබා ඇත.
වර්ෂාව නොමැති නිසාත් අධික උෂ්ණත්වය නිසාත් කජු මල් පරවෙන නිසාත් පළතුරු හා ඇට ලබා ගැනීමේදී ගොවීන් විශාල අපහසුතාවයකට මුහුණ දී ඇත.
දැනට කජු වගා කාලය ආරම්භ වී ඇති නමුත් ඉතා අඩු පළතුරු නෙලා ගැනීමට හැකි බවත් අනෙක් ඒවා උෂ්නත්වයෙන් පරවී විනාශ වී ඇති බවත් ඔවුහු පවසති.





2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මඩකලපුවේ කජු නිෂ්පාදනයේ පහළ බැසීමක්