IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


භෞත චිකිත්සාවට අලුත් තැනක්

ශ‍්‍රී ලංකා වරලත් භෞත චිකිත්සක සංගමයට අනුග‍්‍රාහකත්වය සපයන  ‘පිසියෝ ලයිෆ් කෙයාර්‘ ආයතනයේ නවතම ශාඛාව කෑගල්ල රුවන්වැල්ලේදී විවෘත විය.

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නවීන අංගෝපාංග සහිත මෙම නවතම ශාඛාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විස්සක සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී විජේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. ආයතනය ජාත්‍යන්තර තලයට රැගෙනයෑමට කටයුතු කරන බව එහි සභාපති ආචාර්ය සුජීව වීරසිංහ මහතා පවසයි.

කබලූමුල්ල රජමහා විහාරයේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ පී.අයි.කේ.බී. රණසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත් මන්ත‍්‍රී නිහාල් ෆාරුක්, බුලත්කොහුපිටිය මහජන බැංකු කළමනාකාරිනී අනූෂා අලහකෝන් යන මහත්ම මහත්මීහු රැසක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ.

physioIMG_0124 physioIMG_01242



අදහස් (0)

භෞත චිකිත්සාවට අලුත් තැනක්

සමරසේකර Monday, 01 August 2016 02:28 AM

රාගමට සමාන මනුසත්බවින් පිරි රෝහලකම වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site