පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ව්‍යාපෘති ප්‍රදර්ශනයක් කොළඹ මරදානේ මොබිටෙල් නව නිපැයුම් කේන්ද්‍රයේදී අද (19) පැවැත්විණි.
යාන්ත්‍රික නිර්මාණ, රොබෝ විද්‍යාව, ප්‍රති උත්පාදන ශක්ති වැනි විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් එහි ප්‍රදර්ශනය කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ දේවල් අපේ ළමයි කරන දේවල් අගය කරන්න ඕනේ එතකොට තමයි නව නිර්මාණ බිහිවන්නේ හැබැයි මේ දේවල් නම් අද ඕනි තරම් බිහිවෙලා තියෙනවා ලංකාවේ දකින්න නැති වුනාට ඒ නිසා ලෝකයේ බිහිවුන නිර්මාණ ගැන සොයා බලල නව සංකල්ප ඔස්සේ අත්හදා බැලීම් කරනවා නම් මීට වඩා හොදයි ඔබ සැමට සාර්ථක නිර්මාණ කරන්න හැකියාව තිබේ ජයවෙවා (බ)
හදවතින්ම සුබ පතනවා පේරාදණිය කැම්පස් එකට. තවත් සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල.ඔයාලගේ මේ දේවල් රටට ලොකු ශක්තියක් (රේ)
ඔබට සුබ පතමි මගේ සොයුරු සොයුරියනි! (නි)
ඔබට සුබ පැතුම් දරුවනේ! යහපත් අනාගතයක්!! (නි)
වාසනාවන්ත දරුවන්! (නි)
තරඟකාරී ලෝකය සමඟ ඉදිරියට යන්න ඔබට සුභ පැතුම්! (නි)
මොන බොරුද. ඕවා එංගලන්තේ දැනට අවුරුදු 15 කට පෙර ඉස්කොලේ ගිය අවුරුදු 10 - 15 ළමයින් කරපු දේවල් නේ (බ)
අපි අපේ දේවල්, අපේ ළමයි කරන දේවල් අගය කරන්න ඕනෑ. එතකොට තමයි නව නිර්මාණ බිහිවන්නේ. හැබැයි මේ දේවල් නම් අද ඕනෑතරම් බිහිවෙලා තියෙනවා, ලංකාවේ දකින්න නැති වුණාට.ඒ නිසා ලෝකයේ බිහිවුණ නිර්මාණ ගැන සොයා බලා නව සංකල්ප ඔස්සේ අත්හදාබැලීම් කරනවා නම් මීට වඩා සාර්ථක නිර්මාණ කරන්න කාලය මිඩංගු කළයුතුයි (නි)
ජයවේවා ඔබ සැමට! (නි)
මේ වගේ හැම කැම්පස් එකක් ම වැඩ කරනවානම් ,ලංකාව ගොඩ. මොරටුව,රුහුණ,පේරා ..හැමෝටම සුභ අනාගතයක් ! (රේ)
මේ දරුවන්ගේ හැකියාව රටේ දියුණුවට යොදාගත හැකියි (නි)
අගනෙයි ඉතා හොඳයි (ම)
අති විශිෂ්ටයි බාධක නොසලකා ඉදිරි ජීවිතය ජයගන්න (බ)
සුබ පැතුම් දරුවනේ (නි)
ඉතාමත් හොඳයි. (නි)
ඕවා හදල වැඩක් නැහැ. අවුරුදු 30 කට කලින්කෙරු ව නම් තැනක් තියනවා. දැන් කාලේ වාහන ඉබේ එළවෙන වා. ඕවා ආධී කලේ වැඩ. අවුරුදු 30 කට ඉස්සලේලා ඕව හදල තියනවා. ඕවා ළමයින් ඉස්කොලේ යන කාලේ වැඩ.....(රේ)
ජයවේවා! රංජිත් අපේ රටේ දක්ෂ කොල්ලන්ට ඉරිසියාවෙන් කුහක කතා කියන්න එපා !(ම)
වාහන කවදාවත් ඉබේ එලවෙනේ නෑ. ඒකවත් දන් නැති අය මේවගේ කොමෙන්ට් කරන්වා කිසිම දෙයක් දන්නේ නැතුව. හදල තියන වැඩි දියුණු කරල වගේම, ක්වොඩ් රෝටර් වගේ උපාංග වල සමතුලිතතාව වර්ධනය කරන ඇල්ගොරිතම් ඩිවලොප්මන්ට් කරල තිබ්බ දැක්ක. ඒ වගේ දේවල් හොද (බ)
ඔබ රටට ආඩම්බරයක් (නි)
අපේ රටේ ඉන්නවා ලොව බබළවන්න පුලුවන් දක්ෂයෝ (නි)
මොවුන්ගේ හැකියාවන් අපි අගය නොකිරීමෙන් ඔවුන් පිටරට සේවයට යන එකයි සිද්ධවෙන්නේ (නි)
මේ සිසුන්ගෙන් අපේ රටට වැඩදායී යමක් කරගන්න අපි දක්ෂ වියයුතුයි (නි)
මොවුන් තමයි අපේ රටේ ජීව රුධිරය
මේ අපේ රටේ අනාගතයයි (නි)
ඉදිරියටම යන්න වාසනා! (නි)
මේවාට අදාළ දේශපාලන බලධාරීන් මේවා ගැන දැනුවත්ද දන්නෙ නැහැ (නි)
ඔබට සුබ පැතුම්! (නි)
නව ලොව ඉදිරියට යන්නට ඔබට දිරිය ලැබේවා! (නි)
ජයවේවා දරුවනි ඔබට! (නි)
මෙවන් පුවත් පළකරන ලංකාදීපයට ස්තූතියි! (නි)
විශිෂ්ට කාර්යයක් (නි)
විශිෂ්ට නිර්මාණයක්. සුබ පැතුම්.! (ර)
මේ පුවත තවමත් ලංකාදීපයේ පමණයි පල වුනේ. සරසවියේ උද්ගෝෂණයක් නම් හැම පත්තරේම මුල් පිටුවේ. ඔබට ජය.(රේ)
මේ පුවත තවමත් ලංකාදීපයේ පමණයි පල වුනේ. සරසවියේ උද්ගෝෂණයක් නම් හැම පත්තරේම මුල් පිටුවේ. ඔබට ජය. (බ)
ඔබේ අනාගතයට සුබ පැතුම් ...! (බ)
පේරාදෙණිය කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙනගන්න නුඹලාගේ මේ උත්සාහය අගයකරනවා යාළුවනේ. සුබ පැතුම්! (නි)