ශ්‍රි ලංකා සැකසු ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා ප්‍රදර්ශන සම්මේලන ආයතනය එක්ව 15 වැනි වරටත් සංවිධානය කළ ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් - 2016 ආහාර , ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (12) ආරම්භ කැරිණි.
මෙම ප්‍රදර්ශනය විවිධ ආහාර සහිත වෙළඳ සහ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයකින් යුක්තය.
අගෝස්තු 13 සහ 14 යන දෙදින පුරා ප්‍රදර්ශනය පැවැත්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd