ලාභ නොලබන ව්‍යාපාර නව ආයෝජකයන්ට හඳුන්වා දීමෙන් හොද ලාභයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර පවසයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබූ පණතක් අනුව රජයට පවරාගත් ව්‍යාපාර අතුරින් කිහිපයක් වන සිනොටෙක්ස් ලංකා, ඩී.සී ඇඟළුම්, බී.සී.සී ලංකා ඊ.එක්ස්.පී.ලංකා වැනි ව්‍යාපාර හරහා නව ආයෝජන අවස්ථා මතු කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා පාඩු ලබන ආයතන ටික ආයෝජකයන්ට හදුන්වලා දුන්නනම් නේද හොද?
සෙවනගල සීනි කම්හල අරගෙන දැන් හොද හොද ලාභ ලබනවා නේද??