IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නව තාක්ෂණික ස්මාර්ට් දුරකථනයක්

නවතම ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන ඔපෝ සැලසුම් කර ඇත. ඔක්ටා කෝ සීපීයූ සමග 3ජී රැම් සහිත මෙය ඉදිරියේදී මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිතය.

මෙහි ඉදිරිපස කැමරාවට Beautify 4.0 තාක්ෂණය යොදා ඇති අතර පසුපස කැමරාවද සුපැහැදිලි ඡුායාරූප ගැනීමට හැකිවන පරිදි සකස් කර තිබේ.

ඔපෝ ්71 පිළිබඳ අදහස් දක්වමින් එම සමාගමේ මෙරට ප‍්‍රධාන විධායක නිලධාරී ටොම්සූ මහතා සඳහන් කළේ, අසමසම වේගයකින් යුතු නව ජංගම දුරකථනය මෙරට ජනතාවට ලබාදීමට හැකිවීම පිළිබඳ තමන් ඉතා සතුටුවන බවයි.‘‘පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතයේ සොඳුරු මතකයන් ඡායාරූපගත කිරීමටත් ඒවා සිය ආදරණීයයන් අතර බෙදාහදා ගැනීමටත් ඔපෝ සමාගම මෙතෙක් ඔවුන් වෙනුවෙන් දායාද කළ සියලූ පහසුකම් ද මෙම මාදිලියෙන් අත්විඳීමට ඔවුන්ට හැකිවීම ද විශේෂත්වයක්’ යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙමගින් ඡායාරූප ගැනීම, වීඩියෝ නැරඹීම සහ ක‍්‍රීඩාවල යෙදීම ආදිය වඩාත් පහසුවෙන් සිදුකළ හැක.



අදහස් (3)

නව තාක්ෂණික ස්මාර්ට් දුරකථනයක්

sanju Tuesday, 19 September 2017 05:11 AM

ඇපල්, සැම්සුන් කම්පැනි වහවිද දන්නේ නෑ

:       10       197

prabash Tuesday, 19 September 2017 10:11 AM

නව තාක්ෂණික ස්මාර්ට් දුරකථනයක් මේකේ මොකද්ද තියෙන නව තාක්ෂණය. දුරකථන දැකපු නැති කෙනෙකුට නම් මේක නව තාක්ෂණික වෙන්න ඇති.

:       1       51

Nalin Tuesday, 19 September 2017 01:11 PM

පසුපස කැමරාව නම් නැතත් කමක් නෑ දැන් කාලේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site