කියුබාවේ හා බ‍්‍රසීලයේ සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා (24) දිවයිනට පැමිණියේය. කියුබාවේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ හමුවූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට අතර වෙළඳ සබ`දතා තරකර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ”තිරසාර සංවර්ධනයක් කරා ලෝකය මෙහෙයවීම” වැයෙන් බ‍්‍රසීලයේ සංවිධානය කළ ඊයෝ 20 සමුළුවට සහභාගි වූ ඔහු එහිදී විශේෂ දේශනයක් කරමින් ධනපති රටවල් සංවර්ධනය උදෙසා යැයි කියමින් පරිසරයට කරන හානියට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට බව කියා සිටියේය. සමුළුවෙන් පසුව, චිලී, භූතානය, ඉරාන, ඉන්දියාව රටවල නායකයින් හමුව ඇති ශ්‍රී ලංකා ජනාධිපති ශ්‍රී ලංකාව සමඟ නව වෙළඳ සබඳතා ඇතිකර ගැනීමට ඔවුන් උනන්දු කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.
ක්‍රස්ත්‍රෝ හමුවුනාට සමාජවාදියෙක් වෙන්නෙ නැහැ.
කෙහොමත් එදා පටන් අද දක්වාම ධනපතී පන්තියේ බර ඉසිලුවේ දුප්පතා තමයි..කවද මේක වෙනස් වේවිද ? (ස)