(දසුන් රාජපක්ෂ)
වැට් බදු හා විදුලි සංදේශ බදු අඩු කිරීම සහ අනිකුත් බදු සංශෝධනය කිරීම හේතුවෙන් දුරකතන ගාස්තු අඩුවීමේ සමස්ථ බදු ප්‍රතිශතයන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අද (9) ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.
ඒ අනුව සාමාන්‍ය දුරකතන ගාස්තු සඳහා මෙතෙක් අයකළ 37.7%ක බදු ප්‍රමාණය 22.6% දක්වා අඩුකර ඇත.
එමෙන්ම පෙරගෙවුම් සහ පසුගෙවුම් අන්තර්ජාල සේවා සඳහා මෙතෙක් අයකළ බදු ප්‍රමාණය 19.4% සිට 10.2% දක්වා අඩුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල් ගෙවන්නන්ට දැනෙන්න නම් අඩුවෙන එකක් නෑ.