ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් හිදී පවත්වන ලද 49 වැනි වර්ල්ඩ්ෆෙස්ට් අන්තර් ජාතික සිනමා හා විඩියෝ නිර්මාණ පිළිබඳ සම්මාන උත්සවයේ දී ත්‍රිමාණ සජිවිකරණ කෙටි චිත්‍රපටි අංශයේ වසරේ විශිෂ්ඨතම නිර්මාණය වෙනුවෙන් හිමිවන රජත “රෙමි” සම්මානයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සන්නිවේදන විශේෂඥ වෛද්‍ය කපිල සුරියආරච්චි මහතා පිදුම් ලැබීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා පිළිගනු ලැබීය.
එම සම්මානය හිමි වුයේ ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නිෂ්පාදනය කළ “අයි ඈම් බැක්හෝ” කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය වෙනුවෙනි.
![20160420_091058[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_0910581.jpg)
![20160420_092132[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_0921321.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර සම්මාන සහතික නම්බු නාම හිමි වුනත් වැරදි දේ වැරදිමයි. ඒක නිවැරදි කරන්න සම්මානවලට බැහැ. දුම්පානය නරක දෙයක් එකේ කිසිම අවුලක් නැහැ. (බ)
ඇත්ත සුජිත් ඕවා මොනවද? ලංකාවේ දරුවෝ මේ මවි බිමේ නිපද වූ නව නිපැයුම් වලට මොකද වුනේ. මේ රටේ සියල්ල තීරණය කරන්නේ මෝඩ දේශපාලුවන් ඔවුන් පත් කරන්නේ බුද්ධිමත් ඡන්ද දායකයෝ. (ර)
දුම්පානයේ පල විපාක, කට ගද ගැසීම, තොල් කලුවීම, වයසට වඩා වයසක පෙනුම, ලිංගික බෙල හීනතාවය, අප්‍රන්න පෙනුම, ආර්ථික පරිහානිය. (ර)
දුම්පානයේ පල විපාක.. කට ගඳ ගැසීම...තොල් කලුවීම..වයසට වඩා වයසක පෙනුම..ලිංගික බෙල හීනතාවය..අප්‍රසන්න පෙනුම.ආර්ථික පරිහානිය...මූන එම්බාම්කරා වැනි වීම...බිරිද ..දරුවන් අප්‍රසන්න ගඳ නිසා ළගට ඒමට අකමැත්ත...(බ)