සමෘද්ධි ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ඒකරාශි කරමින් සමෘද්ධී “දා බිඳු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 06 ,07,08 තෙදින බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වීමට නියමිතය.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සමෘද්ධි වැඩසටහන ගැන උපරිම විශ්වාසය තැබූවන් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන්ට වෙළෙඳපොල අවස්ථා උදාකර දීමේ අරමුණින් සංවිධානය කර ඇත.
මේ සඳහා සහභාගි වන ව්‍යවසායකයන් අතුරින් හොඳම ව්‍යවසායකයන් 10 දෙනකු තෝරාගෙන ඒ අයට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමටද නියමිතය.
ප්‍රදර්ශනයේදී අත්කම් නිෂ්පාදන, අත්යන්ත්‍ර නිෂ්පාදන - සාරි, බෙඩ් ෂීඩ්, මේසරෙදි හා අත්පිස්නා ,එළවළු පැල හා විසිතුරු පැල කම්මල් උපකරණ, කජු , කුළුබඩු නිෂ්පාදන, චිත්‍ර නිර්මාණ ,ගෘහ භාණ්ඩ , ධාන්‍ය වර්ග ඉතා පහසු මිලට මිලදී ගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දා බිඳු මුතු‘ වෙළඳ ප්‍රදර්ශනය දියත උයනේ