තුර්කි ගුවන් සේවය යුරෝපය හා ශ්‍රී ලංකාව අතර භාණ්ඩ ප්‍රවාහනය අරඹමින් මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
අද සිට සතියකට වරක් තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් දිවයිනට පැමිණේ.
දිවයිනට ලඟා වූ ටී.කේ 6548 දරණ එම මංගල ගුවන් යානය පර්සිප් හෝල්ඩින් සමාගමේ නිලධාරීන් විසින් කටුනායකදී පිළිගත්හ.
කිලෝ ග්‍රෑම් 30000 ක් බර භාණ්ඩ එම ගුවන් යානයෙන් යුරෝපයට නැව්ගත් කළ අතර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන එකස කාර්ගෝ ගුවන් සේවාවද මෙය වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (අ)
මුස්ලිම් රටවල තියෙන ගුවන් සේවාවල් දැකල ඊර්ෂ්‍යා කොරපල්ලලා (අ)
නියමයි. අපිට හොඳ ආදායම් මාර්ගයක් (බ)
මේක විදේශීය කුමන්ත්‍රණයක් කියන අයත් ඉඳී ඕනෑතරම්