ශ්‍රි ලංකා සංචාරයට වසර 50 ක් සපිරිම නිමිති කොටගෙන එය උත්කර්ශවත් ආකාරයෙන් සැමරිම සඳහා සංවිධානය කරන ලද “ සංචාරක උදාව” ප්‍රදර්ශන පසුගිය සතියේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ශ්‍රී ලාංකිය ව්‍යාපාරිකයකු වන තායිලන්ත ‘සවාරි සංචාරික සමාගමේ ’ කළමණාකරු අධ්‍යක්ෂක නාලක නිරෝෂන් මහතා මෙම ප්‍රදර්ශනයේ දී විදේශිය රටක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන කුටියක් ඉදිරිපත් කළ එකම ව්‍යාපාරිකයා ද විය.

![DSC_0559[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_05591.png)
![DSC_0574[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_05741.png)
![DSC_0591[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_05911.png)
![DSC_0606[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_06061.png)
![DSC_0617[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC_06171.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක නිරෝෂන් මහතාට සුබ පැතුම්! (නි)
ඔබට ජය. දීර්ගායු පතමි. (බ)
ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්. ඔබට ජය. දීර්ඝායු පතමි. (බ)
ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්. ඔබට ජය. දීර්ගායු පතමි. (බ)
සුබ පැතුම් නාලක අයියා. ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා (ම)
ඔබට සුබ පැතුම් ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථික වේවා (ම)
මේ ආයතනයේ දුරකථන අංකය සදහන් කරන්න (ම)
ශ්රී ලංකාවේ 0114878705 හෝ 0767878705 හෝ තායිලන්තයේ 0066805878705 (ම)
ඔබට සුබ පැතුම්! (නි)