IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තේ දලු නෙලන්න නව උපකරණයක්

නිශාන්ත කුමාර සහ කේ.ඩී රත්න
 
මෙරට  තේ වගාවට ඇත්තේ වසර සිය ගණනක  ඉතිහාසයකි. එසේ වුවද  එදා මෙදා තුර කාලයේ දී  තේ දලු නෙලීම සිදු වූයේ වතු කම්කරු කාන්තාවන්ගේ දෑතෙ හි සවියෙනි. ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රමවේදයක් ද නොතිබිණි.


එහෙත් මේ වන විට ඇතැම් වතු සමාගම් ආශ්‍රිත වතුකම්කරුවන්ට දලු නෙලීම සඳහා   උපකරණයක් හඳුන්වා දීමට ඇතැම් වතු සමාගම් පියවර ගෙන ඇත.


අදාළ උපකරණයෙහි සවිකළ කතුරක් මගින් එක්වර විශාල දලු ප්‍රමාණයක් කඩා ගත හැකිවීම මෙම උපකරණයේ විශේෂත්වයකි.


මෙම උපකරණය භාවිතා කිරීම හේතුවෙන් දලු අස්වනු නෙලීමේ ශීඝ්‍රතාවය දෙගුණයකින් පමණ වේගවත් වී ඇතැයි දලු නෙලන්නෝ පවසති. 


වෙනදා අතින් දලු නෙළීමේ දී දිනකට කිලෝ ග්‍රෑම් දහයක් පහළොවක් පමණ කඩන කාන්තාවන් මෙම උපකරණය භාවිතා කිරීමත් සමඟම දිනකට දළු කිලෝ ග්‍රෑම් 25 - 30 ක් අතර ප්‍රමාණයක් කඩා ගන්නා බවද  ඔවුන් පවසති.

 



අදහස් (3)

තේ දලු නෙලන්න නව උපකරණයක්

kalpa Thursday, 20 September 2018 12:00 PM

මැෂින් නැතිවත් අපේ කාන්තාවො දිනකට දලු කිලෝ 4 ක් පමනා කඩනවා.

:       1       1

shantha Friday, 21 September 2018 08:02 PM

මේක අලුත් දෙයක් වෙන්නේ ලංකාවට... වෙනත් රටවල මේක පාවිච්චි කරන්නේ ගොඩක් කාලෙක ඉඳලා.. නමුත් උසස් තත්වයේ තේ හදන්න අතින් කඩන්න වෙනවා.

:       0       1

sam Saturday, 22 September 2018 04:12 PM

සමාගම් කර්යක්ෂමතාවය වැඩිකිරීමට ගොස් ලංකා තේ වල ගුණාත්මක භාවය නැතිකරනවා. අතින් කඩනකොට තේ දල්ලේ යි කඩන්නේ. මේකෙන් මෝරපු කොලත් එකතුවෙනවා. කෙන්යාවේ චීනයේ ආර්ජන්ටිනාවේ මේවා තියනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17972 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site