ශ්රී ලංකා මහ බැංකුව හොඳම ගෝලීය පිළිවෙත්වලට අනුකූලව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මේ අනුව ආණ්ඩුව මේ වනවිට මූල්‍ය පනත සංශෝධනය කිරීම හෝ නව මූල්‍ය පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද හෙතෙම කියයි. මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳා.. එතකොට ලෙඩා මලත් බඩ සුද්ධයිනේ..
අදහස නරක නැහැ. නමුත් මෙය ඉතාමත් කල්පනාකාරීව කලයුතු දෙයක්. ඔවුන්ගේ උපදෙස් හැමවිටම පක්ෂග්‍රාහියි. තුන්වන ලෝකයේ රටක් දියුණු වෙන්න ඉඩ තියන්නෙ නෑ.