(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ආසියා පැසිපික් කලාපයේ රටවල් 22ක ප්‍රධාන නගර 138ක් නියෝජනය කරමින් විදේශීය නගරාධිපතිවරුන් සහභාගී වන ‘ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව’ (Citynet Congress) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (06) ආරම්භ කෙරිණ.
විශ්වයම එකම නගරයක් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර සමුළුවේ සභාපතිත්වය දරන්නේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සුන් මහතා විසිනි.
කොළඹ මහ නගර සභාව සත්කාරක ආයතනය ලෙස මෙහි සංවිධාන කටයුතු සිදු කෙරේ.





2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව කොළඹදී