
සමාජීය යුක්තිය සහ අන්තර්කරණය තහවුරු කිරීම සඳහා වන සුනිසි රැකියා (Decent Work) ප්‍රවර්ධනය කිරීමේ පුළුල් න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස මෙම මූලාරම්භය දායක වේ. අංක 189 දරන ILO සම්මුතියේ මූලධර්මවලට අනුකූල වන අතර, ප්‍රබල පණිවිඩයක් ද ඉන් අවධාරණය කරයි. එනම්, ගෘහ සේවකයන් යනු අත්‍යවශ්‍ය සේවා සපයන්නන් වන අතර, නෛතික ආරක්ෂාව, ගරුත්වය හා සුනිසි රැකියා
තත්වයක් ලැබීම ඔවුන්ටද ලැබිය යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෘහ සේවකයෝ අත්‍යවශ්‍ය පිරිසක්ද?