සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සෘජු දායකත්වයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුහ සාධනය උදෙසා අරමුදල් රැස් කිරිම පිණිස හත්වන වරටත් පවත්වන සේවා වනිතා අවුරුදු පොළ විහාර මහදේවී උද්‍යානය අසල ග්‍රින් පාක් හිදී අද (08) හා හෙට (09) දිනවල පැවැත්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට නම් හැමදාම අවුරුදු වගේ (නි)
හුඟක් හොඳට තිබ්බා. හැමටම උණුසුම් සුබ පැතුම් (බ)
හැමදේම හුඟක්ම හොඳටම තිබ්බා. හරිම ලස්සනයි. සංවිධානය කර තිබුණු පිළිවෙල හරිම අගෙයි. මම නම් හුඟක් සතුටු වුණා. හැමෝටම උණුසුම් සුබ පැතුම් පිරිනමන්න මේක අවස්ථාවක් කරගන්නවා.(අ)