IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොළඹ කොටස් වෙළඳපොළ දෙවැනි දිනටත් පහළට

 

  • සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් පසුබැසීමක් ඊයේ (06දා) දිනයේදී පෙන්නුම් කෙරිණි. ඒ අනුව මෙය පිට පිට දෙවැනි දිනයට කොටස් හුවමාරුවෙහි අගය පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ. 

ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය (ASP) ඒකක 15,878.60ක් දක්වා ඒකක 170.82 කින් පහත වැටුණි. මෙය පෙර දිනයේ වාර්තා කළ ඒකක 16,049.42 හා සැසඳීමේදී සියයට 1.06ක පසුබැසීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකය (Sand PSL20) ඒකක 4,804.94ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයේ පැවැති ඒකක 4,860.33 හා සැසඳීමේදී ඒකක 55.39කින් එනම් සියයට 1.14ක පහත වැටීමකි. 

මේ අතර ඊයේ දිනයේදී කොටස් 358,665,509ක් ගනුදෙනු වී ඇති අතර, රුපියල් බිලියන 8.57ක පිරිවැටුමක් වාර්තා විය.



අදහස් (0)

කොළඹ කොටස් වෙළඳපොළ දෙවැනි දිනටත් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site