කේමදාස පදනම මගින් සංවිධානය කරන ලද ඡායාරූප වැඩමුළුවක් පසුගියදා පැලවත්ත ලයිට් ඔෆ් ඒසියා පදනම් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී ආලේඛ්‍ය ඡායාරුප කරණයට විශේෂිතව වැඩමුළුව පැවැත්වුණු අතර ඒ න්‍යායික සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය.
මෙම අවස්ථාව සඳහා කේමදාස පදනමේ ගයත්‍රී කේමදාස, අනුපා කේමදාස ඇතුළු පිරිසක් සහභාගී වූහ. වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ ජාතික ඡායාරුප ශිල්පියෙකු වූ මාර්ක් බව්ඩිනට් විසිනි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කේමදාස පදනමෙන් ඡායාරූප වැඩමුළුවක්
චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:45 PM
මේ ප්‍රංශ ජාතිකයා මානුසික හැගීම් වලින් පිරිපුන් පුද්ගලයෙක් (බ)
චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:46 PM
මේ ප්‍රංශ ජාතිකයා මානුසික හැගීම් වලින් පිරිපුන් පුද්ගලයෙක් (බ)