ලාංකිකයන් කුඩා යාපනය ලෙස හඳුන්වන පැරීසියේ ලා චැපල් උමං දුම්රිය පොළ පිහිටි ප‍්‍රදේශය ශ්‍රී ලාංකික දමිළ හා ඉන්දියා වෙළඳසැල් වලින් පිරිණු කලාපයකි. එහි වෙළඳසල් පවත්වාගෙන යන ව්‍යාපාරික පීරිස් මහතා විසින් ‘සසා එන්ටප‍්‍රයිසස්‘ නමින් නව වෙළඳසළක් පසුගියදා විවෘත කෙරිණි.
පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද සහ මහගම සුනීත හිමිවරුන්ගේ සහාභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිංහල චාරිත‍්‍රානුකූලව ආරම්භ කළ නව වෙළඳසළ විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය පිටරටවල ව්‍යාපාරික නීතිරීති අකුරටම පිළිපදිනවා. නමුත් ඒ අයම ලංකාවේ ව්‍යාපාරයක් කළා නම් අපේ නීතිරීති ගණන් ගන්නෙවත් නොමැත (නි)
ඔබට ජය වේවා.(හේ)
ඔබට ජය වේවා.(හේ)
ඔබට ජය වේවා. (අ)
කියක් හරි වැඩි වුනත් මුදල් , මම නම් ගන්නේ සිංහල කඩෙන් , සමහරු සත දෙකේ ලාබෙට කොටි කඩ වලින් බදු ගන්නේ , මම වාගේ අනික් සිංහලයන් සිතුවනවානම් , සිංහල කඩ වලට වරදින්නේ නැහැ (බ)
යහපාලනයට පින් සිද්ධ වෙන්න, අපේ ව්‍යාපාරිකයන් පිටරටත් කඩවල් අරිනවා. අපිට හරි ආඩම්බරයි.(හේ)
ඒක තමයි වෙන්න ඕනේ.(හේ)
අපිට හරි ආඩම්බරයි. (නි)
ඔවුන්ගෙන් මෙම රටවල් වලට වන සේවය ඉමහත්.(හේ)
සල්ගාදු මල්ලි, ජයසිංහගේ කඩය තිබුනේ ඔතන නොවෙයි...ඔතන තිබුනේ ආණ්ඩුවේ කාර්යාලයක්. සැකනම් පිරිස් අයියාගෙන්ම අහලා බලන්න.(ම)
සුලෝචන, ඔලුවේ අමාරුව හැදිලද මෝඩයෙක් වගේ කියවන්නේ? (නි)
සුලෝචන, ඔයාට ඔලුවේ අමාරුවක්ද? (නි)
සුලෝචන ,අපි නම් හරිම දක්ෂයි වෙළදාමට. උත්සාහය තියෙනවා නම් කාණුවේ බැහැලත් ඔට්ටුයි (නි)
බොහොම හොඳයි (නි)
ජය වේවා !! (බ)
බේදයක් නැති නම් ඇයි යුදෙව්වන්ට වෙනම සැලකිලි. (ත)
අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ? (නි)
මට මතක් වන්නේ මෙයට පෙර මෙම ස්ථානයේ තිබු ජයසිංහ වෙළද සෙල ....මේ වෙළදසැලට එසේ නොවන්නට සුබ පතමි (ම)
අප්පුහාමි ප්‍රංශයේ සංචාරය කළාට , සිතුම් පැතුම් ලංකාවේ ගැමියෙක් වාගේ. ප්‍රංශය කියන්නේ නොයෙකුත් ජාතීන් සහ ආගම් වලින් සංස්කෘතියන් වලින් බහුල වූ රටක්. ප්‍රංශය තුළ සුළු ජාතින් හෝ අන්‍යාගම් කියා ලංකාවේ වාගේ බේදයක් නැහැ (නි)
මෙම ප්‍රදේශයේ අතීතයේ සිටම අපේ සිංහල අයගේ වෙළඳසැල් වරින්වර තිබුනා. ඒවා සාර්ථක නොවුණේ, ඔවුන් වෙළඳ සැළට බඩු ගන්නේ ඉන්දියානු ලාංකික දමිළයන්ට අයත් තොග වෙළඳ සැල් වලින් නිසාත්, බඩු මිල අනෙක් දමිළ හෝ ඉන්දියානු වෙළඳ සැල් වලට වඩා ටිකක් අධිකවීමත්, පාරිභෝගිකයන් රවටන නිසාත්ය. මෙවරවත් මෙම වෙළඳ ව්‍යාපාරය එසේ නොවී දියුණු වන්නට ආශිර්වාද කරමි (නි)
සිංහලයා වෙළඳාම් කිරීමට දන්නේ නැත.වෙළඳාමෙන් දක්ෂයා මුස්ලිම් මිනිසාය. (නි)
අපි මේකට කුඩා ආසියාව කියලා දාමුද? (නි)
ප්‍රංශ ජනතව මෙයට කැමතිද? මම ප්‍රංශයේ සංචාරය කළ කෙනෙක්. (නි)
ශ්‍රී ලාංකීය අභිමානය! අපි කවුරුත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන්. මෙය හොඳම නිදසුනක්. මේ ආදර්ශය, මගේ මවුබිම තුළ සහ වෙනත් රටවවල ජීවත්වෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන්ට හදවතින් දැනේවා! ඔබ සියලු දෙනාගේ අදහස් තුළ මෙත් මල් පිපේවා! මගේ රට සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්වන ආදර්ශවත් රටක් බවට ලෝකය තුළ පත්වේවා ! (නි)
අපේ පිරිස් අයියාට ජයවේවා. (බ)
අපේ පිරිස් අයියාට ජයවේවා. (බ)
අපේ පීරිස් අයියාට ජයවේවා! (නි)