කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (13) දිනය අවසානයේ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 2.71කින් ඉහළ ගොස් ඒකක 19,975.50ක් ලෙස සටහන් විය. S&P SL20 දර්ශකය ඒකක 10.92කින් පහළ ගොස් ඒකක 5,815.64ක් ලෙස සටහන් විය.
සමාගම් 105ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 105ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි. ඊයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.46ක් ලෙසින් වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.90ක් හා දේශීය විකුණුම් රු. බිලියන 4.40 ක් ලෙසින් සටහන් වී තිබුණි. විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 566ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 68ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොටස් වෙළෙඳපොළ යළි විසිදහස ආසන්නයට