කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන්සේවයක් ඇරඹීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.
මෙමගින් ශ‍්‍රී ලාංකික ජනතාවට ගුවන් ගමනක ආශ්වාදය සමගින් අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙන බව එම ගුවන්සේවය කියයි.
ගුවනේ සිට දර්ශනීය ස්ථාන නරඹමින් ගුවන්යානය ගමන් කරන බවද කියයි.
කටුනායක සිට මත්තලට යාමට සහ ඒමට පිරිමැසුම් පන්තිය සඳහා ගුුවන්ගමන් ගාස්තුව රුපියල් හාරදාස් නමසිය අනූනමයක් වන අතර එක් මාර්ගයක් සඳහා රුපියල් දෙදාස් නවසිය අනූනමයකි.
ව්‍යාපාරික පන්තිය සඳහා යාමට සහ ඒමට ගුවන් ගමන් ගාස්තුව රුපියල් දහසය දාස් දෙසීයක් වන අතර එක් මාර්ගයකට පමණක් රුපියල් නමදාස් පන්සීයකි.
මෙම පහසුකම මැයි 31 වෙනිදා තෙක් පමණක් බවද එම ගුවන් සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්පෝට් ඕනද (අ)
පාස් පොට් එකක් ඕනෙද (දී)
මමනම් සතුටුයි අත්තටම ඒ වැඩේට (දී)
යුද්ධය අවසන් නිසා මෙහෙම යන්න පුළුවන් වුණා. (නි)
ටිකට් එක තිබුණහම ඇති. (නි)
මත්තලට වීසා නැතුව යන්න පුලුවන්ද? (නි)
ජාත්‍යන්තර ගුවන් තොටක් කියන්නේ රටකට වාසනාවක් (දී)
මේකත් ආශ්චර්යයක් තමයි. (නි)
මෝඩ ප්‍රශ්න අහන්න එපා. පාස්පෝට් ඕනෑ එක රටක සිට තවත් රටකට යන්න. (නි)
අපිට අඩුවෙලා තිබුණේ මෙච්චරයි. දැන් ඒකත්හරි. ජය වේවා! (නි)
ශාන්, සුජීව, රට ඇතුළේ කරන ගුවන් ගමන් වලදී ජාතික හැදුනුම්පත පමණක් තිබීම ප්‍රමාණවත්. (නි)
ඇහුවා නේද ශාන් මෝඩ ප්‍රශ්නයක්? (නි)
කටුනායකට ගිහින් යානය මත්තලට යන්නෙ ඇයි? (නි)
මම හිතන විදියට හැදුනුම්පත ප්‍රමාණවත්. (නි)
බොහොම හොද අදහසක්. ඒ වගේම සංචාරක මණ්ඩලයෙන් හෝටල් සංකීර්ණයක් ඉදිකරන්න දේශීය සංචාරකයන්ට හා නිවාඩුවට ලංකාවට එන විදේශගත ශ්‍රමිකයන්ට තමන්ගෙ දරුවන් සමග යාල වනෝද්‍යානය බැලීම සදහා. මේ සදහා විදේශසේවා නියුක්ති කාර්‍යන්ශයටද යම් කර්තව්‍යයක් කළ හැක. (නි)
පාස්පෝට් ඕනෑද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)
අපේ අයියලා ඒකෙත් ටිකට් නැතුව හොරට යන්න පටන් ගනීවිද දන්නෙ නැහැ. (නි)
යාල, කතරගම, තිස්ස එහෙමත් ගිහින් එන්න පුළුවන්. (නි)
අනිවාර්යයෙන්ම තිබිය යුතුයි නැතිනම් ලංකාවේ ඉදන් ඉන්දියාවට යන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් යයි මත්තල ඉදන් කටුනායයකට යන්න (දී)
යනව නම් 31න් ඉස්සෙල්ලා යන්න. නැත්නම් අනිවාර්යයෙන්ම 31න් පස්සෙ ගාන ගොඩක් වැඩි කරාවි. (නි)
අපිටම තමයි යන්න වෙන්නේ. වෙන රටවල ගුවන් යානා කුරුල්ලෝ නිසා එන්න පසුබහිනවා කියලා ආරංචියක් තියෙනවා. (නි)
අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් (දී)
ශාන් , සුජීව අනුවන කතා අහන්න එපා (දී)
සුභපැතුම්.....සුභපැතුම්.....සුභපැතුම්.....සුභපැතුම්..... (දී)
සමන්ත ඔයාගේ කතාව හරියට හරි. ජයශ්‍රී ලංකා.(නදී)
5000 ට අඩු හන්දා පිරිමැසුම් පන්තියේ යන්ට පුළුවන්. භාග ටිකට් නැද්ද.(නදී)
අපිට හරි සතුටුයි ජනාධිපතිතුමා අපේ රට වෙනුවෙන් කරන මෙහෙවරට.(නදී)
ලංකාවට සුභ අනාගතයක් (දී)
මගේ ලංකා මාතාවට සුභපැතුම් (දී)
මෙක හොද වැඩක්... මොකද කටුනායක ඉදන් මත්තලට හිස් ගුවන් යානයක් යවන ඒකේ... කියක් හරි දිලා යන එක පහසුයිනේ... එත් වැඩේ කියන්නේ.... අපේ මිනිස්සු යයිද?? (දී)
පෑලියගොඩින් බහින්න බැරිද අපිට? (නි)
ඒවට වෙනම ගුවන් යානා ගෙනවාද (දී)
නිශාන්ත, මොකද ඔයාට ඔච්චර සතුටු? (නි)
නිශාන්ත, ඔහේලා වගේ අය සතුටු වෙන්නේ 2%යි. 98%ක්ම දුක් වෙනවා. (නි)
දියුණු රටවල තියෙන ප්‍රාදේශීය ගුවන් සේවා දියුණු වෙමින් පවතින රටක් වන අපෙත් තියෙනවා කියන්නේ ඉතා හොද දෙයක් (දී)
නියමයි .... නියමයි ... ( දී)
ඉතා හොද අගය කල යුතු වැඩක් (දී)
මට මාතරින් බහින්න පුළුවන්ද?(නදී)
අනිවාර්යයෙන් වීසා ගන්න වෙනවා. හම්බන්තොට දැඩි ආරක්ෂිත කලාපයක් නිසා.(නදී)
ජනාධිපතිතුමනි, ඔබ නම් සැබෑ රජ කෙනෙකි. ලංකාව ඔබට බාරයි.(නදී)
ප්‍රවාහන සේවය ඉතා දියුණු තත්වයක තියෙනවා ලංකාවේ (දී)
ප්‍රාදේශීය මට්ටමෙන් ගුවන් සේවා තියෙන එක ඉතා වැදගත් (දී)
හිරාන් කියන දේම තමයි මටත් කියන්න වෙන්නේ. සැබෑම රජෙක් තමයි.(නදී)
අපේ ජනපතිතුමාගේ නම ඉතිහාස පොතේ රනින් ලියැවේවි. (නි)
අපි ලෝකෙම දින්නා (දී)
මට සමහර අදහස් දැක්කහම දුකයි. රුපියල් 5000ක් ඉතුරු කරගත්තොත් බිල් ටික ගෙවාගන්න පුලුවන්. (නි)
ජනාධිපතිතුමාට අපේ සුභපැතුම්! (නි)
ප්‍රාදේශීය ගුවන් සේවා රට පුරා ව්‍යාප්ත කරන්න (දී)
ගුවන් සේවා මගින් උපරිම සේවය ලබා ගන්න (දී)
ඒ වැඩෙත් හොදයි (දී)
ජයවේවා, මත්තල ගුවන්තොටට, සුභ අනාගතයක් වේවා (දී)
ණය අරගන්නේ නැතිව මෙවන් විශාල ව්‍යාපෘති කරන්න බැහැ (දී)
ලංකාවේ අයට ගුවන් ගමනක් යන්න ලැබෙන එකට සමහර අය අකමැතියි.(නදී)
රටක දියුණු වේ රහස්
අවුරුදු පහෙන් පාර ළමයින්ට ටිකට් ගන්නවාද (අ)
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
මිනිසා දේශපාලන සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කිවුවා හරි. (නි)
මේ වැඩේ රටට ආඩම්බරයක් (දී)
ජයවේවා.... දකුණට යන්න පැයයි යන්නේ එතකොට (දී)
කොළඔ සිට පිටවන යානා බලෙන් බස්සවලා නග්ගනකොට එම අනවශ‍්‍ය වියදම අවසානයේදි ගුවන් මගියාගේ ටිකට් පතටම එකතු වේවිද? (නි)
ඕක විතරයිනේ අඩුවට තිබුණෙත්..!(නු)
ලංකාවේ බඩු මිළයි , ණය බරයි අහලා ඔළුවත් කැරකෙනවා. (නි)
නදී වගේ මෝඩියෙකුටම තමයි මේවා හොද. (නි)
රට ඇතුළේ ගමන් යන්න පාස්පෝට් වුවමනා නැහැ. (නි)
ජයා, අසුබවාදීව හිතලා නිකන් බොරුවට මෝඩ අදහස් නොදී වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන ඉන්න. (නි)
කතරගම යන්නත් පහසුයි දැන් (දී)
කොච්චර ගන්නවාද (දී)
ඒ වැඩේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි (දී)
ආසියාවේ ආශ්චර්ය ඇත ලගයි (දී)
අපේ හීනය ටිකෙන් ටික සැබෑ වන ලකුණු (දී)
ඒකත් මැයි 31 වෙනිදා වෙනකම් විකරයි.(නදී)
ගුවන් නියමුවන්ට අලි එළවන කවි ගැන විශේෂ පුහුණුවක් දෙන්න වේවි නේද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක පැය කීයක ගමනක්ද? (නි)
මම සුභපතනවා (දී)
ප්‍රාදේශීය මට්ටමෙන් තිබිය යුතුයි (දී)
මමත් යනවා (දී)
ඉතා වැදගත් වැඩක් (දී)
රටක් තුල තවත් ජාත්‍යාන්තර ගුවන් තොටුපලක් ඉදිවීම ජාතියක් ලෙස අප ලැබූ මහා ජයකි. ඒ වෙනුවෙන් අප සතුටු වන්නේ හදවතින්මය. නමුත් කොන්ද පන නැති නපුංසක අදහස් දකින කොට නම් දුකකුත් ඇති නොවෙනවාම නොවේ. ආදරණිය අම්මේ ලංකා, නුඹ පළදින කිරුළක් කිරුළක් පාසා ශ්‍රී ලාංකික වූ අප හදවත් අභිමානයෙන් පිරි යන්නේය. (නි)
ඩයස්, විනාඩි තිස් පහයි. (නි)
අන්න හොදයි (දී)
මේ සඳහා පොඩි ගුවන්යානා පාවිච්චි කරන්න නැතිනම් අධික ඉන්දන වියදමක් දරන්න වෙනවා (දී)
පිටරටවල සේවය කරන උතුරු මැද පළාත් වාසීන්ට නිවාඩු ඇවිල්ලා ගෙදර යන්න දැන් කොච්චර ලේසිද? අනේ වාසනාවන්. දකුනට කිරි, අපිට කැකිරි.(නදී)
බදු නැතිව බඩු ගන්න පුලුවන්ද?(නදී)
ළගදීම අපි හැමෝම අහසින් පොලවට. (නි)
ගොඩක් සෙනග පිරුණොත් හිටගෙන තමයි යන්න වෙන්නේ. (නි)
රටක මෙවැනි දේවල් කරන්නේ බොහොම කලාතුරකින්. ලෝකයේ අලුත් ගුවන්තොටුපෙලෙවල් බිහිවන්නෙත් කලාතුරකින්. ලංකාවට දුන්න දායාදයක් මේක. මෙහි ප්‍රතිපල හෙට ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අද ගුවන් සමාගම් දෙන ඩිස්කවුන්ට් එකවත් ගන්නේ නැති අය ලංකාවේ ඉන්නවා කිවිවොත් දුකයි. (නදී)
බොහෝම හොදයි.(නදී)i
ලස්සනට තියෙයි ඇත්තටම (දී)
අපිට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් දෙකක් අවශ්‍ය නැහැ.(නදී)
කටුනායක ගුවන්තොටුපොළ හීතෘ වගේ කාර්යබහුල වුනානමි දෙවැනි ගුවන්තොටුපොළක් හැදුවට කමක් නැහැ. නමුත් කටුනායකට එන්නේ ගුවන්යානා 50 කටත් අඩු ප්‍රමාණයක්. රජයට සහ ලංකාවේ ගුවන්සේවා සමාගම්වලට මෙය ලොකු පාඩුවක් වෙනවා ඉදිරියෙදි.(නදී)
බිස්නස් ක්ලාස් එකකුත් තියෙනවද? (නි)
මෙලෝ රහක් නෑ (ස)
මම හිත්නනෙ මත්තල ගුවන් තොටුපලේ තව කරන්න වැඩ ගොඩක් තියෙනව කියල.පහසුකම් තවම ප්‍රමාණවත් මදි කියල හිතෙනව සංචාරකයින්ට.කොහොම නමුත් හොද පරිපාලනයක් සහිතව කරගෙන ගියොත් ඉදිරියෙදි දියුණු ගුවන් තොටුපොලක් බවට පත් වේවි මත්තල. (ස)
ප්‍රාදේශීය ගුවන් ගමන් ඉතා වැදගත් රටකට (දී)
හොඳ වැඩක්, හැබැයි ඔය මුදල වැඩි කරන්නනම් එපා (ස)
මත්තලා ඉඳලා එන්නේ මොහොකින්ද ?....(ස)
මමත් යනවා ඒකනම් (දී)
ගලබඩ, ඔයා අලි එලවන්න කවි කියලා.(නදී)
ගලබඩ , ඔයා අලි එලවන්නෙත් කවි කියලද ? (ස)
විනාඩි 35 කට රුපියල් 5000 දෙන වෙලාවේ පවුලේ හැමෝම එක්ක විනෝද චාරිකාවක් හැටියට ඒ මුදලෙන් හයර් එකකට වැන් එකක් ගන්නවා ඒ ගමන යන්න. ගෙදර ආර්ථික ප්‍රශ්න මදිවට තවත් මේනියාවක් එක්කලා තරුණ සිතුවිලි වලට.(ස)
අවශ්‍ය අය යාවි . මොකද්ද මේ සමහරුන්ට වෙලා තියෙන්නේ ? (ස)
අපේ රට තිස් වසරක කුරිරු යුද්දයෙන් බේරලා දුන්නට. බොහො අය එය අගය කරන්නේ නැහැ. විදේශ මුදල් වලට අපේම රට පාවලා දෙන්න යන්නේ. රටට ජාතියට රට බේරාදුන් ආන්ඩුවට අපහාස කරලා.(නදී)
මේකටත් ඇමතිවරයෙක් පත්වේවිද? (නි)
නියමයි.(නදී)
කවදාවත් ගුවන් ගමනක ගිය නෙති ය කොච්චර ඉන්නවද.ඉතින් මේක හොද අවස්ථාවක්.හෙමදෙයක් ගෙනම අසුබවාදී විදියට හිතන්නෙපා.
අනේ ඉතින් ඕක අහපු ගමන් අපේ අයියල කොටසකට නින්ද යනේකත් නැහැ.නිදි වරාගෙන ගහන්න මඩ හදනවා ඇති.හම්බන්තොට දිස්ත්‍රික්කෙට සිදුවී ඇති සන්වර්දනය දිහා බලන කොට එම දිස්ත්‍රික්කේ එකුදු පුද්ගයෙකුටවත් මේ රජයට වරදක් කීම සදාචාර නැහැ. එහෙම කරනවානම් එවුන් මහම මහා කුහකයෝ පිරිසක්.
ලංකාව ලෝකේ ඉහලින්ම බැබලේවා (දී)
වාසනාවන් හරි වාසනාවන් ... (ස)
කාටද ආඩම්බර (දී)
ගලබඩ, මත්තලට එන්න ගුවන් නියමුවන්ට අලි මන්තර උගන්වනවළු. මුලින්ම පාලන මැදිරියටත් එක්ක සම්බන්ද වෙන්නේ දහ අලිය දහ කියලලු.(නදී)
පුට් බෝඩි එකේ යන්න පුලුවන්ද? කෑම බීමත් දෙනවද? (නදී)
ඇත්තටම හොදයි. ඒවගේම ලාභයි. (නි)
කොච්චර කාලයක් ගතවෙනවද (නි)
මේ රටේ මෝඩ අය කොයිතරම් ඉන්නවද කියලා දුකත් හිතෙනවා.(නදී)
ජනාධිපතිතුමා කරන කාර්යයන් වලට ජයවේවා! (නි)
මත්තල, විරවිල, කොග්ගල, කටුකුරුන්ද, රත්මලාන හරහා කෙටි ගුවන් සේවයක් ආරම්භ කරන්න. (නි)
ජයා, සංවර්ධනය කියන්නේ රටම ලෝකයට ණය වෙන එකද? (නි)
කවුරු මොනවා කිවුවත් ඒක නම් හොද දෙයක් :) (නි)
දැන් කන්න බොන්න සල්ලි නැතුව ඉන්න අපි පලයන්කො හෙලිකොප්ටරේ! (නි)
පිස්සු.
තව එයාර්පෝට් එකක් දඹාන පැත්තෙනුත් අරින්න පුළුවන් නම් වන්නියලා ඇත්තොන්ටත් පිටරට පොජ්ජට මන්ද කොරලා ෂොපින් පොජ්ජක් කරලා එන්න පුළුවන් වෙයි. (නි)
ඕක කියා කියා කොහොමද විදුලි බිල 01 වෙනිදට වැඩි වෙනකොට?? ඔය සල්ලි තියාගනිමු විදුලි බිල ගෙවන්න, අවුරුදු මාසේ ඉදන්. (නි)
මේ ගොල්ලෝ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් ගත්ත ගුවන් යානා ටික පාවිචිචි කරන්නේ පොඩි එවුන් කාර් සෙල්ලමි කරනව වගේ පිස්සු වැටිලා.(නදී)
දැන් ඉතින් අපි සේරම මත්තල ගැන කතා කර කර ඉන්නකොට බඩුමිල වැඩි වෙන එක ගැන කවුද කතා කරන්නේ. (ස)
මෙහෙම සෙල්ලම් කරනකොට බඩු මිල ඉහල යනවා නොදැනුවත්වම (ස)
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
ඒ යානාවලට රෝද තියෙනවද? (නි)
ලෝකේ දිනන්න අපෙන් සුභපැතුම් (දී)
මීහරක් බලා ගන්න එක කොල්ලෙක්වත් නෑ ඔක්කොම පිටරට යන්න ලෑස්ති වෙනවා (ස)
කටුනායක, කොළඹ, අවිස්සාවේල්ල, වැල්ලවත්ත, කතරගම, මත්තල, මත්තල, මත්තලඅඅඅඅඅඅ.... (නි)
ජයවේවා අපිට දකුණට යන්න දැන් පහසුයි (දී)
මේ ගමන පුස්පාටි එකෙන් යන නිසා පාස්පෝට් අවශ්‍යය නැත.(නදී)
හැබෑටම, අඩි කීයක් උඩින්ද යන්නේ? (නි)
රටක දියුණුවට මේවා තියෙන්න ඕනේ
රුපියල් 50කට කොච්චර දුර ගෙනියනවද? (නි)
කෙනෙක් ඇහැවාලු කටුණායක ඉදලා මත්තලට කොච්චර දුරද මචං කියලා. එවිට මිතුරා පිළිතුරු දුන්නාලු මත්තල ඉදලා කටුණායකට තියෙන දුරම තමයි මචං කියලා. මේකත් ඒ වාගේ වැඩක්ද දන්නෙ නැහැ. (නි)
කුරුල්ලෝ හැපෙද්දී ඉන්ෂුවරන්ස් ප්‍රශ්න ඇතිවෙනවා නේද? (නි)
ශ්රී ලංකන් එකේ කස්ටමර් සර්විස් එක ගැන නම් මීටවැඩිය අවධානය යොමු කරන්න වෙයි. (නි)
නියම ව්‍යාපෘතියක් (දී)
මම ආදරෙයි.
හොද පුවතක්. සුභ පැතුම්! (නි)
රටක දියුණුවට මෙම ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීම ගැන අතිශය කෘතවේදි භාවය ඵල කර සිටිමි. පාසල් දරුවන්ගේ නිවාඩු කාලය ඉතාමත් අර්ථවත් ආකාරයට ගත කිරීමත් අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනිමත් සදහා මෙම ගුවන් ගමන මහෝපකාරි වන බව නොරහසකි. එබැවින් මෙම ගුවන් ගමන් කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීමට කාරුණික වන ලෙස මතක් කර සිටිමි. (නි)
මේ ගුවන් තොටුපළ සදහා තෝරාගත් භූමිය පිහිටි ප්‍රදේශයට මගේ නම් කැමැත්තක් නැහැ. (නි)
මෙම ගුවන් සේවය රත්මලාන ගුවන් තොටුපළිනුත් ආරම්භ කරන්න. (නි)
කන්න බොන්න අපහසුකම් තියෙන හම්බන්තොට මිනිස්සුන්ට මේ සල්ලි යොදවලා ප්‍රයෝජනවත් යමක් කළා නම් කොච්චර හොදද? (නි)
මිළ ගණන් නම් ටිකක් වැඩියි නේද? (නි)
ධනාත්මක අදහස් එවූවන් සමග මමද එකග වෙමි. (නි)
මෙතන සමහර අදහස් දැක්කම අප්පිරියා හිතෙනවා. මේ වගෙ ඍනාත්මකව හිත්න අය හින්දා තමා මේ රටට දියුණු වෙන්න දෙන්නෙ නැත්තෙ (නි)
මෙම ගුවන් ගමන් කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීමට කාරුණික වන ලෙස මතක් කර සිටිමි. (අ)
අලි මදිවට කුරුල්ලෝ කිවුවලු (නි)
දුම්රිය ගාස්තු වැඩි කළාට මත්තටන එන ගුවන් ගමන් ගාස්තුවනම් එකසිය ගානට අඩු කරනවා. එයා අරාබි එක මත්තලට එන්න ගන්නේ රුපියල් 13,9654 යි. කටුනායකට එන ගාස්තුව රුපියල් 20475 යි. එහෙම දීලවත් එයා බස් එකකට සීට් ගානට සෙනග හොයා ගන්න බැරිව දගලනවා. කාට කියන්නද ? (ස)
ලංකාවේ ඇතුලේ සිටින කෙනෙක් ගියොත් මිසක් පනට ආදරේ ඇති කෙනෙක් නම් මත්තලින් නමි යන්න එන්නේ නැහැ.(නදී)