භානුක අමරසිංහ
කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ඉඳුනිල් සමන් දොරනේගම මහතා පත් කළ බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 12 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ඒ මහතා සතුව වැවිලි ක්ෂේත්‍රය තුළ වසර 39කට අධික අත්දැකීම් පවතින බව සමාගම සඳහන් කරයි.
එම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට ඒ මහතා සමාගමෙහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිවරයා විය. 2001 වසරේදී කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම හා සම්බන්ධ වී ඇති ඒ මහතා, 2014 වසරේදී සමූහ කළමනාකරු සහ සාමාන්‍යාධිකාරීවරයා ලෙස උසස් කෙරිණි. 2019 වසරේදී ඒ මහතා සමාගමෙහි මෙහෙයුම් අධ්‍යක්ෂවරයා බවට පත්විය.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෑගල්ල ප්ලාන්ටේෂන්ස් නව CEO සමන් දොරනේගම