මුලතිව් හි මාන්කුලම් නගරයේ සහ වව්නියාවේ මාතවෛතලවෙන්තු හි ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට රජය අනුමැතිය ලබාදී ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට එකම මාර්ගයක එළවළු වෙළඳාම සඳහා ඉඩකඩ සැලසීම මෙහි අරමුණුවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ හදපු ආර්ථික මධ්‍යස්ථානයක් හඟුරන්කෙත කන්දෙහන්දියේ දැන් අවුරුදු ගණනක් තිස්සේ වසා දමා තිබෙනවා නේද? (නි)