(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඉවතලන ප්ලාස්ටික් බෝතල් මගින් පරිසරයට සිදුකරන හානිය අවම කිරීම සඳහා එම බෝතල් උපයෝගී කරගනිමින් රයිසර් (Rizer) නමින් ටී ෂර්ට් පෙළක් හඳුන්වාදීමේ උත්සවයක් කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී අද (07) පැවැතිවිණි.
එම කමිසවල පිටුපස සවිකර ඇති ටැග්එකෙහි එම කමිසය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති බෝතල් ප්‍රමාණය සටහන් කර තිබීම එහි විශේෂත්වයකි. මේ පිළිබඳ වැඩිවිස්තර www.rizerglobal.com මගින් ලබාගත හැකිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්... අගය කළයුතුයි. මෙවැනි දේවල් ඉදිරිපත් කරලීම වෙනුවෙන්... මෙය කොතෙක් දුරට සෞඛ්‍යයට හිතකරද කියලා දැනගන්නත් කැමතියි.
අගය කළයුතු නිර්මාණයක්. මේකෙන් ශරීරයට හානියක් නැති වෙයිද?
නියමයි..!!!
මෙන්න යුගයේ නියම යුග පුරුෂයන්...
rizer මටත් ඔයගොල්ලන් ගැන දැනගන්න ලැබුනා. ඔය ගොල්ලන් යොදාගන්නා තාක්ෂනය 100%ම පරිසර හිතකාමී එකක්. ඉතින් ශ්‍රි ලාංකිකයෙක් හැටියට හරිම සතුටුයි ඔබ ගැන. සුබ පැතුම්..!!!
අපගේ නිශ්පාදන ලිබර්ටි ප්ලාසාහිදී දැන් ලාබගත හැක.