ඉන්දු - ලංකා මගී සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සේවාව යළි ආරම්භ කිරිම පිළිබද රජයේ අවධානය යොමු වී තිබේ.
ශ්‍රි ලාංකික සහ නෝර්වේ සමාගම් ඇතුළත් නව ඒකාබද්ධ සමාගමක් ද ස්ථාපිත කිරිමට නියමිතය.
මුල් අදියර කොළඹ සහ ටියුට්කොරීන් අතර, මගී සහ භාණෟඩ ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමයි.
දෙවැනි අදියර යටතේ තලෙයිමන්නාරම සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර , පාරු සේවාව දශක 3 කට පසු යළි ආරම්භ කරයි.
අ වසන් පියවර වන්නේ කොළඹ සහ ටියුට්කොරීන් අතර මුහුදු යාත්‍රාත සේවාව කේරල ප්‍රාන්තයේ කොචී වරාය වෙත දිර්ඝ කිරිමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එට්කා ගහපුවම එහෙම එකක් ඕනෑ වෙනවානේ. (නි)
මේ ආණ්ඩුව 2020 දී යන්නේ මෙරට ඉන්දියාවට විකුණලා තමයි.
පහුගිය ආණ්ඩුව හිටියා නම් චීනෙට අපිමයි විකිණෙන්නේ (නි)
යම් දෙයක් ධනාත්මකව දකින්න පුරුදුවෙන්න. (නි)
ඉන්දියාව කියන කියන විදිහට තමයි වැඩ. නොකළොත් ඊළම දෙන්න කියනවලුනේ. (නි)
ඉන්දියාවට ඈතින් ඉන්න තරමට තමා හොඳ. එ්ක හොඳටම පෙනෙන්න වෙන රටකට එන්න ඕනෑ. අපිරිසිදු ජාතියක්. (නි)