ශ්රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනය සංවිධානය කරන ඉදිකිරීම් ප්‍රදර්ශනය අද (14) සිට 16 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනයෙන් ප්‍රමුඛ පෙළේ කර්මාන්ත වෘත්තිකයන්, තීරණ ගන්නන් සහ නවෝත්පාදකයන් එකම වහලක් යටට ගෙන එනු ලබයි.
CloB ආයතනය සංවිධානය කරන Construction Expo 2025 ගොඩනැගිලි ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නවතම තාක්ෂණය නිෂ්පාදන සහ සේවා ඇතුළත් පුළුල් මට්ටමේ කර්මාන්ත ප්‍රදර්ශනයකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉදිකිරීම් ප්‍රදර්ශනය අද ඇරැඹේ