ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
එම උත්සවය apple.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය.
එම උත්සවයේදී ඇපල් සමාගමේ නවතම අයිපෑඩ් මාදිලි සහ නිෂ්පාදන එළිදක්වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබේ.
එලෙස එළිදක්වනු ඇතැයි අපේක්ෂා කරන අයිපෑඩ් මාදිලි අතර නව ඔලෙඩ් තිරය සහිත අයිපෑඩ් ප්‍රෝ ටැබ්ලට් එකක්ද තිබෙනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී ඇත.
734
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇපල් සමගමෙන් අලුත් වැඩක්