නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවෙන් සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආපදාවට පත් නැගෙනහිර පවුල් 5000කට හේමාස් කන්සියුමර් සහන