IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘අහිමිවූ තැනට යළි යන්න ඕනෑ‘

යුරෝපා වෙළෙඳපොළේ ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනවලට අහිමි වූ ස්ථානය නැවත දිනාගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වාදෙයි. 

වසර 10කට පෙර යුරෝපා රටවල මත්ස්‍ය මිල තීරණය කළේ ශ්‍රී ලංකාව බව සඳහන් කරන අමාත්‍යවරයා අද මිල තීරණය කරන්නේ මාලදිවයින යැයි ද සඳහන් කළේය.

එහෙයින් මෙරටට අහිමි වු එම ස්ථානය යළි දිනා ගැනීමට රජය කටයුතු කරන බව ද ඊට මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සහාය ද අවශ්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

මත්ස්‍යයින් විදේශවලට අපනයනය කිරීමේ දී ඊට අවශ්‍ය  තොග අප රටේ ධීවරයන්ගෙන් ගන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කර ඇත. 

 



අදහස් (0)

‘අහිමිවූ තැනට යළි යන්න ඕනෑ‘

බෙනට් Thursday, 10 November 2016 11:24 AM

ඉල්ලීමක් නෙමෙයි නියෝගයක් දිය යුතුයි .. ලංකාවේ ධීවරයන්ගේ මාලුන්ව නොගෙන පිටරටවලින් ගෙන්නලා ලංකාවේ නම ගහල මාළු රට ඇරියම රටට කිසිම සෙතක් වෙන්නේ නැහැ . මුදලාලිලා කීප දෙනෙකුයි ඒ ආයතන වල සේවය කරන සේවකයෝ කීප දෙනෙකුයි කියක් හරි හොයාගනියි . එච්චරයි වෙන්නේ .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site