ජපන් භාෂාව හැදෑරීම, ජපන් ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම, ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පය අධ්‍යයනය ඇතුළු අරමුණු උදෙසා පොළොන්නරුව අරලගංවිල ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයක් ආරම්භ කැරිණි.
ජපානයේ ෆුකෝකා නගරයේ හාතෝ ජාත්‍යන්තර පාසලේ සභාපතිනි ඉරිඒ චිහෝමි ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් ඊට සිසුන් බඳවා ගැනීම ආරම්භ කැරුණු අතර ඩබ්ලිව්.පී.බණ්ඩාර මහතා එහි විදුහල්පති ලෙස කටයුතු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් භාෂාව ඉගෙනීම හරිම සුන්දර අත්දැකීමක් (නි)
මේ ලෝකයේ දැනුම ඇති භාෂාවන් කුමක් හෝ උගත්තාට වරදක් නැත.(හේ)
කිසි ප්‍රශ්නයක් නෑ.(හේ)
මේ වගේ දෙයක් ලබන්න මේ ළමයි පින් කරන්න ඕනේ.(හේ)
මේ දරුවන්ගේ අනාගතයට ගොඩක් හොදයි.(හේ)
රට පුරා මෙවැනි පාසල් ආරම්භ කරන්න.(හේ)
කිසිම භාෂාවක් ඉගෙන ගත්තාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.(හේ)
මේ ලෝකයේ දැනුම ඇති භාෂාවන් කුමක් හෝ උගත්තාට වරදක් නැත. ඉංගිරිසිය යනු අධිරාජ්‍යවාදී බසකි. එය මුළු ලොවම පරසිදු නැත. ඔවුන්ගේ යටත් විජිතයන් අතර පමණි ව්‍යාප්තවී ඇත්තේ. ජපානයේ ලෝකයේ දියුණු රටක් නිසා ජපන් බසින් විශ්ව දැනුම ලබා ගැනීමට පහසුවෙන් පුළුවන. එම නිසා මම නම් එහි වරදක් නොදකිමි. (බ)
අරලගංවිල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකක තිබෙන බව හා අරලගංවිල ළමුන් ඉංග්‍රීසි බස හොදින් හසුරන බව ප්‍රතිචාර දැමු පිරිස නොදනිම ගැන කණගාටු වෙමි (අ)
අරලගංවිල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකක තිබෙන බව හා අරලගංවිල ළමුන් ඉංග්‍රීසි බස හොදින් හසුරන බව කොමෙන්ට් දැමු පිරිස නොදැනිම ගැන කණගාටු වෙමි (බ)
මේ ලෝකයේ දැනුම ඇති භාෂාවන් කුමක් හෝ උගත්තාට වරදක් නැත. ඉංග්‍රිසිය යනු අධිරාජ්‍යවාදී බසකි. එය මුළු ලොවම පරසිදු නැත. ඔවුන්ගේ යටත් විජිතයන් අතර පමණි ව්‍යාප්තවී ඇත්තේ. ජපානයේ ලෝකයේ දියුණු රටක් නිසා ජපන් බසින් විශ්ව දැනුම ලබා ගැනීමට පහසුවෙන් පුළුවන.එමනිසා මම නම් එහි වරදක් නොදකිමි.(හේ)
ඉතාමත් හොඳ දෙයක්. වෙනත් රටක භාෂාව ඉගෙනීම යනු එම රටට ආවේණික සංස්කෘතියද ඉගෙනීමක් වෙයි. ජපානය යනු අද්විතීය සංස්කෘතියකට උරුමකම් කියන සහ තවමත් එය ආරක්ෂා කරගෙන ඉන්න රටක්. ජපානය කියන්නේ ලංකාව වගේ රටකට හැදෙන්න පදනම් කරගන්න පුළුවන් හොඳ ස්ථානයක්. ළමයින්ට ජපන් භාෂාව විතරක් නෙමෙයි, ජපානයේ පෙර පාසල් ළමයින්ට මෙන් හැදියාව පිළිබඳවත් දැනුවත් කෙරෙනවා නම් බොහොම අගෙයි. (නි)
ඉංග්‍රීසිත් ලබාදෙන්න කියලා එක මහත්මයෙක් කියනවා. ඒ මහත්තයාගෙන් තමා අහන්න වෙන්නේ වැඩ කරන්ඩ පුළුවන් කියලා. කොළඹ හිටියත් අරලගංවිල හිටියත් අපි ඔක්කොම අහිංසකයි. බ්‍රිතාන්‍යයට රට පාවාදුන්නා වගේ නොවී, මොන රටකින් ආවත් අපේකම රැකගෙන ඉදිරියට යෑම ලොකු පොඩි සැමගේ වගකීමක්. (නි)
ඉංග්‍රීසිත් ලබාදෙන්න කියල එක මහත්මයෙක් කියනවා. ඒ මහත්තයගෙන් තමයි අහන්ඩ වෙන්නනේ වැඩ කරන්ඩ පුළුවන් කියල. බ්‍රිතාන්‍යන් ඇවිත් ඒගොල්ලන්ගේ වැඩ කරව ගන්ඩ පියන්ලව හැදුවට මෙතන කියන්නේ "ජපන් ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම, ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පය අධ්‍යයනය ඇතුළු අරමුණු උදෙසා " කියලෙනේ. කොළඹ හිටියත් අරලගංවිල හිටියත් අපි ඔක්කොම අහිංසකයි. (බ)
ලංකාවට මොන පාසල් ආවත් උගන්වන්නේ ලංකාවේ සංස්කෘතිය නොවේ. අපිට අවශ්‍ය ලොකුම භාෂාව ඉගෙනුම දෙමල බස නේද? මොන ඉගෙන ගත්තත් ඉගැන්නුවත් අපි ලංකාවේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරගත යුතුයි. ජපානයේ වියාපාරික අවස්ථා වලට ගිය බොහෝ තරුණයන් ලංකාවටජපානයේ තිබෙන ඉවතලන වාහන, පරිගණක මෙහාට එවනවා නේද? අපි ජපානයේ කුණුගොඩ නේද කියලා බලන්නේ නොතේරෙන එකයි පුදුමේ. (අ)
මොන කන්තෝරුවේද වැඩ කරන්න පුළුවන් කියලා අහන්න වෙන්නේ දරුවන්ට ඉංග්‍රීසිත් උගන්නන්න කියන මහත්තයගෙන්ම තමා. මෙතන කියන්නේ වෙන දෙයක්. ඉංග්‍රීසින්ට ලංකාව පාවාදුන්නා වගේ නොවී, කොහෙන් ආවත් අපේකම රැකගෙන ඉදිරියට යෑමට ලොකු පොඩි සැවොම වගබලාගත යුතුයි. (නි)
චාමර, ඉංග්‍රීසි ඉගෙනගත්තම නැතිවෙනවා කියා ඔබ කියන සිංහලකම ජපන් ඉගෙනගත්තම නැතිවෙන්නේ නැද්ද? (නි)
ඉන්දියාවෙන් අලුත් භාණ්ඩ ගෙනාවට ඒවායේ ගුණාත්මක බවක් නැහැ. පරණ (කුණු ) වුණත් ජපන් භාණ්ඩ වලට ඉල්ලුමක් තියෙන්නේ එම භාණ්ඩ වල ගුණාත්මකත්වයක් තිබෙන බැවිනි. ලංකාව කිසිම ප්‍රමිතියක් නැති රටක්. භාෂාවටත් කිසිම ප්‍රමිතියක් සහ ගුණාත්මකබවක් නැහැ. නැත්නම් භාෂා දෙකක් රාජ්‍ය භාෂාවක් වෙන්න අවශ්‍ය නැහැනේ. (නි)
කව්රු ආවත් බුදු දහමට පටහැනි දේවල් උගන්වන්න දෙන්න එපා. කොරියන් කාරයොත් ලංකාවේ කැරකෙනවා එක එක ආගම් අරගෙන. ගමවල මිනිසුන් කල්පනාවෙන් කටුහු කල යුතුයි (අ)
කරන්න යන දේ හොදයි.(හේ)
මේ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කරන්න.(හේ)
මෙවැනි දේ තවත් කරන්න වාසනාව ලැබේවා.(හේ)
මේ කරන්නේ ලොකු පිනක්.(හේ)
ඉංග්‍රීසි භාෂාවත් මේ දරුවන්ට ලබා දෙන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න (හේ)
රට පුරා මෙය ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබේවා.(හේ)
මේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන්න.(හේ)
මේ කරන්න හදන දේ හොදයි.(හේ)
මේ අරලගංවිල අහිංසකයෝ ජපන් ඉගෙනගෙන මොන කන්තෝරුවේ වැඩ කරන්නද? (හේ)
මේ අරලගම්විල අහිංසකයෝ ජපන් ඉගෙනගෙන මොන කන්තෝරුවේ වැඩ කරන්නද? (බ)
දරුවන්ට හොද කළක් යයි.(හේ)
මෙය අගය කරනවා.(හේ)
හොද දෙයක් මෙය.(හේ)
වෙනස්වන ලෝකය සමඟ අපිත් ඉදිරියට යායුතුයි (නි)
ගොඩක් හොඳ දෙයක් (නි)
මට සිතෙන හැටියට අරලගංවිල තරුණයන්ට ජපන් භාෂාවට වඩා ඉගැන්විය යුත්තේ ඉංග්‍රීසිය. එවිට ඔවුන්ට පහසුවෙන් රැකියාවක් සොයාගත හැකිය. (නි)
බොහොම හොඳ වැඩක්. (ර)
මේ ලෝකයේ දැනුම ඇති භාෂාවන් කුමක් හෝ උගත්තාට වරදක් නැත. ඉංගිරිසිය යනු අධිරාජ්‍යවාදී බසකි. එය මුළු ලොවම පරසිදු නැත. ඔවුන්ගේ යටත් විජිතයන් අතර පමණි ව්‍යාප්තවී ඇත්තේ. ජපානයේ ලෝකයේ දියුණු රටක් නිසා ජපන් බසින් විශ්ව දැනුම ලබා ගැනීමට පහසුවෙන් පුළුවන. එමනිසා මම නම් එහි වරදක් නොදකිමි. (ර)