IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට

අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට දීමට යන ණය පිළිබඳව සාකච්ඡා කිරීමට පස් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් දිවයිණට පැමිණ සිටිති.

ණය  ගැනීමේදී ශ්‍රී ලංකාව සපුරාලිය යුතු කොන්දේසි සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙම නියෝජිත පිරිසේ අරමුණ බව ශ්‍රී ලංකා මහබැංකුව කියයි.

අයවැය පරතරය අවම කිරීම සහ පොලී අනුපාතික අඩු කිරීම සදහා මූල්‍ය සංචිත වර්ධනය කිරීම මෙම ණය ලබා ගැනීමේ අරමුණ වී ඇත.

ලෝක බැංකුව, ආසියා  සංවර්ධන බැංකුව සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී මූල්‍යාධාර හිමිවන බව මහබැංකුව  සදහන් කරයි.



අදහස් (0)

අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site