‘අධ්‍යාපන 2015‘ ප්‍රදර්ශනය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (2) විවෘත කෙරිණි.
ප්‍රදර්ශනය 2, 3 හා 4 දිනවල පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල හා ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සමාගම එක්ව ප්‍රදර්ශනය සංවිධානය කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි (නි)
නියම වැඩක් (බ)
ලංකාව අධ්‍යාපන හබ් එකක් කරනවා කිවුවා..කෝ කරාද..? හබ් එක කෙසේ වෙතත් රටේ අධයාපනයනම් යන්නේ රීම් එකෙන්. (බ)
ලංකාව අධ්‍යාපන හබ් එකක් කරනවා කිවුවා..කෝ කළාද..? හබ් එක කෙසේ වෙතත් රටේ අධයාපනයනම් යන්නේ රීම් එකෙන්. (බ)