IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


Yema Marketing වෙතින් හෝටල් ක්ෂේත්‍රයට ද්විත්ව ක්‍රියාකාරී නව රෙදි සෝදන දියරයක්

හෝටල් පහසුකම් සහ පවිත්‍රතා විසඳුම් සඳහා විශ්වාසනීය නාමයක් වනYema Marketingනිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා විප්ලවීය පවිත්‍රතා අත්දැකීමක් ලබාදීමේ අපේක්ෂාවෙන් සිය නවතම නිෂ්පාදනය Yema Laundry Liquid නිල වශයෙන් එළි දක්වා තිබේ. 

හෝටල් ක්ෂේත්‍රය සඳහා හඳුන්වාදෙන මෙම නව නිෂ්පාදනය සකස් කර ඇත්තේ වඩාත් ඝන පැල්ලම් පවා ඉවත් කිරීමේ හැකියාවෙන් යුතු ද්විත්ව ක්‍රියාකාරී පිරිසුදු කිරීමේ බලයක් සහිත නිෂ්පාදනයක් ලෙසිනි. පරිශීලකයන්ට ආරක්ෂිතභාවය හා කාර්යක්ෂමතාව යන දෙයාකාරයම සහිත තෘප්තිමත් නිෂ්පාදනයක් ලබාගත හැකි බවට සහතික කරන Yema Laundry Liquid එම කැපවීම වෙනුවෙන් ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබා සිටී. 

“අපගේ රෙදි සෝදන දියරය සැලකිය යුතු වෙනසක් සිදු කරන නිෂ්පාදනයක්. රෙදිපිළිවලට මෘදු බවත්, කුණු පැල්ලම්වලට දැඩි බවත් ගෙන දෙන සුසංයෝගයක් සහිත මෙම නිෂ්පාදනය පැල්ලම් ඉවත් කිරීමේ අනර්ඝත්වය ඔබට පිරිනමයි,” Yema Marketing හි කළමනාකාර අධ්‍යක්ෂ අජන්ත තන්තුලගේ මහතා පැවැසීය.

 



අදහස් (0)

Yema Marketing වෙතින් හෝටල් ක්ෂේත්‍රයට ද්විත්ව ක්‍රියාකාරී නව රෙදි සෝදන දියරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30561 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12561 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 794 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site