භානුක අමරසිංහ
කොළඹ අබ්දුල් ගෆූර් මාවතේ ඉදි කෙරෙන The Maison සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී (BOI) සිදුව තිබේ. M/s SMI සමූහයට අයත් M/s One 2 One (Pvt) Ltd සමාගම මෙහි ආයෝජකයා සහ ඉදිකිරීම්කරුවා වෙයි.
මහල් 15කින් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා වන ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 9.08 කි. කාමර තුනකින් සමන්විත එක් නිවාසයක විශාලත්වයක් වර්ග අඩි 2000ක් වන බව පැවසෙයි. එක් මහලක නිවාස හතරක් බැගින් මෙහි නිවාස 48ක් ඉදිකිරීම සැලසුමයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
The Maison ‘‘ව්‍යාපෘතියට BOI සමග එකඟතාවක්