IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


SDB බැංකුවේ සියයට 10.9ක් ෆින්කෝ හෝල්ඩිංග්ස් යටතට

භානුක අමරසිංහ 

සණස සංවර්ධන බැංකුවේ (SDB බැංකුව) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17,989,491ක් මිලදී ගන්නට ෆින්කෝ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම පසුගියදා කටයුතු යොදා තිබේ. මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් අතරින් සියයට 10.9 කි. 

SDB බැංකුවේ තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වූ නෙදර්ලන්තයේ Nederlandse Financierings-Maatschappij Voor Ontwikkelingslanden N.V. අත්හැරි කොටස් මෙලෙස ෆින්කෝ හෝල්ඩිංග්ස් මගින් මිලදී ගෙන තිබේ. 

අද වනවිට SDB බැංකුවේ විශාලතම කොටස් හිමිකාරීත්වය LOLC ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් වන් (පෞද්) සමාගමටත්, දෙවැනි විශාලතම කොටස් හිමිකාරීත්වය සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමටත් හිමිය. 

 



අදහස් (0)

SDB බැංකුවේ සියයට 10.9ක් ෆින්කෝ හෝල්ඩිංග්ස් යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site