
භානුක අමරසිංහ
S&P Dow Jones Indices විසින් 2024 වර්ෂ අවසාන ප්‍රතිසංස්කරණයෙන් පසු දර්ශක සැකසීමට අනුව කොළඹ කොටස් හුවමාරුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනස්කම් සිදු කෙරෙන බව පවසයි.
ඒ අනුව 2024 දෙසැම්බර් 23 සිට බලපැවැත්වෙන පරිදි S&P Dow Jones Indices විසින් නිවේදනය කර ඇති පරිදි මෙලෙස එම දර්ශකයට අලුතෙන් ඇතුළත් වීම් හා බැහැර වීම් සිදුව තිබේ.
මෙහිදී CIC Holdings PLC (CIC.N / CIC.X) සමාගම S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙන් ඉවත් කෙරී ඇති අතර, ඒ වෙනුවට Ceylon Cold Stores PLC (CCS.N), Commercial Bank of Ceylon PLC (නිෂ්ඡන්ද කොටස්) HNB.X යන සමාගම් ඊට එක්කෙරී තිබේ.
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නා වූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය, ද්‍රවශීලත හා මුල්‍ය ශක්තියත් යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් වේ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
S&P ශ්රී ලංකා 20 දර්ශකයේ වෙනසක්